"හරිත විප්ලවය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:විප්ලව නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.) |
සුළු robot Adding: af, ca, de, el, eo, es, fi, fr, gl, he, hi, id, it, ja, ka, ko, lt, mn, mr, nl, no, pl, pt, ro, ru, simple, sv, ta, te, uk, vi, zh; cosmetic changes |
||
3 පේළිය:
මෙක්සිකානු ආරම්භය
මෙක්සිකෝවේ ජනාධිපති මැනුවල් ඇවිලා කැමර්චෝ පාලනය සහ රොක්ෆෙලර් පදනම අතර ඇති වු සහයෝගිතාවය මත විශේෂ අධ්‍යයනයන් සදහා වු ආයතනය පිහිටු වීමත් සමග 1943 වසරේදී හරිත විප්ලවය ආරම්භ විය. කැමර්චෝට ප්‍රථම ජනාධිපති ධුරය දැරු කාඩිනාස් යැපුම් ගොවිතැන් කටයුතු වලට සහයෝගය දැක්වුවෙකු වු අතර ඒ සදහා ඔහු භූමි ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තීන් හදුන්වාදෙන ලදී. කෙසේ නමුත් කැමර්චෝගේ අරමුණ වුයේ කෘෂිකර්මාන්තය හරහා තම දේශයෙන් කාර්මික දියුණුව සහ ආර්ථික වර්ධනයට සහයෝගය ලාබාදීමයි. රොක්ෆෙලර් පදනමට මැක්සිකානු රජය සමග කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්
පසු කාලීනව රොක්ෆෙලර් පදනමෙහි සභාපතිත්වයට පත් වු J. ජෝර්ජ් හැරර් විශේෂ අධ්‍යයන සදහා වු ආයතනයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. එහි සේවය කළ ප්‍රධාන පෙළේ විද්‍යාඥයින් අතරට නෝර්මන් බෝලැග්, එඩ්වින් වෙල්හුසන් සහ විලියම් කොල්වේ යන අය අයත් වෙති. මෙම වැඩ සටහනට එක්සත් ජනපද මෙන්ම මෙක්සිකානු පර්යේෂකයන් ද සම්බන්ධ විය. 1962 වසරේ මෙම වැඩ සටහන අවසන් කිරීමෙන් අනතුරුව පරේෂණාත්මක කටයුතු සදහා රැදී සිටින ලෙස මෙක්සිකානු රජය මගින් කුඩා විද්‍යාඥයන් කණ්ඩායමකට ආරාධනා කරන ලදී. ඒ අනුව බෝලැග් ආචාර්යය ඩෙල්බට්. T. මයිරන් (සන්නිවේදන විශේෂඥ), ජෝන් S. නයිඩර්හුසර් (අර්ථාපල් පිළිබද විශේෂඥ), එඩ්වින් J. වෙල්හුසන් (තිරිඟු ප්‍රජනන ශිල්පි), එල්මර් ජොන්සන් (තිරිඟු ප්‍රජනන ශිල්පීන්) සහ රෙජි ලේයාර්ඩ් (කෘෂි විශේෂඥ) යන අයයි. තවදුරටත් මෙක්සිකෝවේ රැදි සිටිමින් cimmyt ආයතනයේ කාර්යය මණ්ඩලයේ හරය බවට පත්විය. මෙම ආයතනය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මිටි, ශක්තිමත්, පොහොර වලට වඩාත් හොදින් ප්‍රතිචාර දක්වන ලෙඩ රෝග වලට ප්‍රතිරෝධි තිරිඟු විශේෂ නිර්මාණය කිරීම සම්බන්ධයෙනි. මෙම නිර්මාණය මෙක්සිකෝව, ඉන්දියාව, පකිස්ථානය, තුර්කිය සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශ රාශියක තිරිඟු අස්වැන්න ඉහළ නැංවීම සදහා හේතු විය. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හේතුවෙන් 1970 වසරේදී බෝලැග් හට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය. එම වසරේදීම යුනෙස්කෝ විද්‍යා සම්මානය CIMMYT සහ
මෙක්සිකානු රජය ග්‍රාමීය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා විශාල වශයෙන් මුදල් යෙදවු අතර නව බීජ විශේෂ භාවිතයෙන් ක්‍රමයෙන් වඩාත් ප්‍රචලිත විය. 1951 වසරේදී මෙක්සිකෝව තිරිඟු නිෂ්පාදනය සම්බන්ධයෙන් ස්වයං පෝෂිත තත්ත්වයට පත් වු අතර ඉන්පසු අතිරික්ත නිෂ්පාදන අපනයන කරන තත්ත්වය දක්වා දියුණු විය.
ඉන්දියානු සාර්ථකත්වය
රොක්ෆෙලර් පදනම කෘෂිකාර්මික සංවර්ධනය සාර්ථක ක්‍රියාවලියක් බව තේරුම් ගැනීමත් සමග තම හරිත විප්ලවය අනෙකුත් රටවල් දක්වා පතුරුවා හැරීමට උනන්දු විය. මෙක්සිකෝවේ පිහිටි විශේෂ අධ්‍යයන ආයතනය 1959 වසරේදී නිළ නොවන අන්තර් ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්වු අතර 1963 වසරේදි එය නිළ වශයෙන් CIMMYT හෙවත් අන්තර් ජාතික තිරිඟු සහ බඩ ඉරිඟු සංවර්ධන මධ්‍යස්ථානය බවට පත්විය.
1961 වසර වන විට ඉන්දියාව සාගතයකට ඉතා ආසන්න තත්ත්වයක පැවතියේය. මේ අතරතුර ඉන්දියානු කෘෂිකර්ම අමාත්‍ය අංශයේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කළ m.s. ස්වාමීනාදන් විසින් නෝර්මන් බෝලැග් හට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී. ඉන්දියානු පාලන යාන්ත්‍රණය තුළ ඉන්දියානු බීජ ඒකාධිකාරය හේතුවෙන් පැවති බාධක මග හරවා ගනිමින් CIMMYT ආයතනයෙන් තිරිඟු බීජ ගෙන්වීම සදහා ෆෝඩ් පදනම සහ ඉන්දියානු රජය එකතුව ක්‍රියා කළේය.
==කෘෂිකාර්මික නිෂ්පාදනය හා ආහාර ආරක්ෂණය ==
22 පේළිය:
හරිත විප්ලවයේ නව තාක්ෂණික දියුණු වීමක් වුයේ විශ්මිත බීජ ලෙස හදුන්වන දේයහි නිෂ්පාදනයයි.
කෘෂිකාර්මික යන් විසින් විවිධ මාදිලි වල ඉරිඟු, තිරිඟු හා සහල් නිෂ්පාදනය කළ අතර ඒවා HYV හෝ අධි ඵල ප්‍රභේද ලෙස හැදින්විණි. අනෙකුත් ප්‍රභේද හා සසදන කළ HYV වලට වැඩි දියුණු කරන ලද නයිට්‍රජන් අවශෝෂණය කිරීමේ විභවයක් පවතියි. වැඩිපුර නයිට්‍රජන් අවහෝෂණය කර ගන්නා ධාන්‍ය සාමාන්‍යයෙන් ඵලදාව නෙලීමට පෙර ඇද වැටෙන නිසා ඔවුන්ගේ ජේනෝම තුළට අර්ධ කුරු කිරීමේ ජාන ඇතුළත් කරන ලදී. ඔරිවිල් වොගෙල් විසින් ජපාන කුලු තිරිගු ප්‍රබවයකින් නිපද වන ලද නොරීන් 10 තිරිඟු ප්‍රභේදය හරිත විප්ලවයේ තිරිගු වගා සංවර්ධනය කිරීමට අතිශයින් වැදගත් විය.
අනුක ජාන විද්‍යාවේ දියුණූ වීම් සමග සහල් වල අඩුඋස (rht), ජිබර්ලින් අචේතන (gibberellin insensitive, gail) හා සිහින් සහල් (slrl) වලට හේතු වන විකෘති ජාන ජිබර්ලික් අම්ලයේ (සෛල විභේදනය මත එහි බලපෑම මගින් කද වැඩීම පාලනය කරන ශාක හෝමෝනයක්) සෛලික සංඥා කිරීමේ සංරචක ලෙස හදුනාගත් අතර ඉන්පසු එය ක්ලෝනිකරණයට භාජනය කරනු ලැබේ. විකෘති වටපිටාවක් තුළ කද වැඩීම සැලකිය යුතු ලෙස අඩුවු අතර එමගින් කුරු ශාක වර්ග බිහිවිය. කුරු ශාක යාන්ත්‍රිකව වඩාත් ස්ථායි වු නිසා කදෙහි ප්‍රභා සංස්ලේෂණ ආයෝජනය සැලකිය යුතු ලෙස අඩුවිය. උරාගැනීම, ධාන්‍ය
අවශ්‍යතරම් ජල පහසුකම්, පලිබෝධ නාශක හා පෙහොර වල පැවතීමත් සමග HYV මගින් සාම්ප්‍රදායික ප්‍රභේද අබිභවා යන අතර ඉහත සදහන් කරන ලද ඒවා නොමැති විට සාම්ප්‍රදායික ප්‍රභේද මගින් සමහරක් විය HYV ප්‍රබේද අභිබවා යෑම සිදු විය හැක.
36 පේළිය:
===ආහාර ආරක්ෂණය මත බලපෑම ===
ගෝලීය ආහාර ආරක්ෂණය මත හරිත විප්ලවයේ බලපෑම,
හරිත විප්ලවයේ ආරම්භයේ සිට මේ දක්වා ලෝක ජනගහනය බිලියන 4 කින් පමණ වැඩි වී ඇති අතර බොහෝමයක් දෙනා විශ්වාස කරන්නේ විප්ලවය නොතිබිණි නම් ලෝකයේ අදික ආහාර අර්බුදයක් ඇතිවනු ඇති බවයි. 1960 දශකයේ ටොන් මිලියන 10 ක් වු ඉන්දියාවේ වාර්සික තිරිගු පිටි නිෂ්පාදනය ටොන් මිලියන 73 දක්වා ඉහළ නගින ලදී. දියුණු වන ලෝකයේ සාමාන්‍ය මිනිසෙක් හරිත විප්ලවයට පෙර සිටි මිනිසෙකුට වඩා දිනකට 25% ක පමණ කැලරි පරිභෝජනය කරයි. 1950 – 1984 අතරතුරදි හරිත විප්ලවය විසින් ලෝකය වටා කෘෂිකර්මාන්තය පරිවර්තනයට ලක්කළ අතර ලෝකයේ ධාන්‍ය නිෂ්පාදනය 250% කින් ඉහළ නැංවෙන ලදී.
42 පේළිය:
හරිත විප්ලවය මගින් සිදුවු නිෂ්පාදනයේ වැඩිවීම නිසා ලොවපුරා සාගතයක් පැතිරීම වැළැක්වු අතර මනුෂ්‍යයන් බිලියන ගණනකට අවශ්‍ය ආහාර පාන ලැබුණි.
[[
[[ca:Revolució Verda]]
[[de:Grüne Revolution]]
▲[[Category:විප්ලව]]
[[el:Πράσινη επανάσταση]]
[[en:Green Revolution]]
[[eo:Verda revolucio]]
[[es:Revolución verde]]
[[fi:Vihreä vallankumous]]
[[fr:Révolution verte]]
[[gl:Revolución verde]]
[[he:המהפכה הירוקה]]
[[hi:हरित क्रांति]]
[[id:Revolusi Hijau]]
[[it:Rivoluzione verde]]
[[ja:緑の革命]]
[[ka:მწვანე რევოლუცია]]
[[ko:녹색혁명]]
[[lt:Žalioji revoliucija]]
[[mn:Ногоон хувьсгал]]
[[mr:हरितक्रांती]]
[[nl:Groene revolutie]]
[[no:Den grønne revolusjonen]]
[[pl:Zielona rewolucja]]
[[pt:Revolução verde]]
[[ro:Revoluția verde]]
[[ru:Зелёная революция]]
[[simple:Green Revolution]]
[[sv:Den gröna revolutionen]]
[[ta:பசுமைப் புரட்சி]]
[[te:హరిత విప్లవం]]
[[uk:Зелена революція]]
[[vi:Cách mạng xanh]]
[[zh:绿色革命]]
|