"ලංකාව ස්වාධීන රාජ්‍යයක් වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:images[7].jpg]]*වසර හාරසිය පනහකට ආසන්න කාලයක් පරාධීනත්වයෙන් ගතකොට එයින් මිදී ස්වෛරී අදීන දේශයක් ලෙස යළි නැගී සිටීමේ උතුම් අවස්ථාව වර්ෂ '''එක්දහස් නවසිය හතලිස් අටක් වු පෙබරවාරි මස හතර''' වැනිදා උදාවිය.
 
*එදා පැවති විවිධ හා විචිත්‍ර උත්සව හා පිංකම් මාලාව මුළු මහත් ලක් දෙරණතම සතුටු වගුරුවන විලාශයක් මවා පෑවේය.එදා පැවති ඒ අසිරිමත් පළමු නිදහස් උළෙල ජාතියේ උතුම් සැමරුමක්ම විය.පෙබරවාරි හතරවැනිදාට ඉකුත් මධ්‍යම රාත්‍රියේ ලංකාව යටත් විජිතභාවයෙන් මිදී පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් නිදහස් ජාතීන් අතරට එක් වු මොහොතේ නිදහස් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වුයේ '''ඩී.එස්.සේනානායක''' මැතිතුමන් ය.නිදහස් දිනදා ලංකා ඩොමීනියන් රාජ්‍යයේ අග්‍රාණ්ඩුකාරවරයා ලෙස '''සර් හෙන්රි මන්ක් මේසන් මුවර්''' දිව්රැම් දුන්නේ ය.
"https://si.wikipedia.org/wiki/ලංකාව_ස්වාධීන_රාජ්‍යයක්_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි