"ජල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
==හැදින්වීම==
ජල චක්‍රය
හැදින්වීම
 
ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සු්යාය සාතගරයේ ජලයේ උණුස්ම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුනු ජල වාෂ්ප (පංසන් හා ශාක වලින් පිටවු ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වයක නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මගින් වලාකුළු ලෝකයේ වටා සංසරණය වන අතර වලා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස හසින්ලැබේ. මෙයින් කොයස් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුනු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිම එක්වන අරත ගුරැත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ලගායයයි. මෙම අතිරික්තයෙන් කාටසක් නිම්න වල පවතින ගංගාවලට ගලායන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගා වෙකට ගලපා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය ඇති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රදාවා ගනියි. ාකාන්දුවීමෙන් කොටසක් පෘථිවියට පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිදැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමගින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.
 
==ජල චක්‍රයේ වෙනස් ක්‍රියා==
 
'''වර්ෂණය''' - යනු ඝනීභවය වු ජලවාෂ්ප පෘථිවිය පෘෂ්ඨය මතට වැටීමයි. ශිතකර වැසි ආකාරයට ද ලැබේ. උපරිම වර්ෂාවකදී 505,000km3 ජලය වර්ෂණය ලෙස පොළොවට ලැබෙන අතර එම ජලයෙන් 398,000 km3 ම වැටෙන්නේ සාගරයටය.
 
'''වියන් අනතුවරනය''' යනු තුරැපියන් වල කොළ අතු මත පතිතවන වර්ෂාව පොළවට නොවැටී නැවත වායුගෝලයට වාෂ්පිකරණය වීමය.
 
'''හිම දියවීම''' යනු හිමදියවිමනේ ජලය ඇතිවීම
 
'''ජලය ගලායාම-''' ජලය පොළොව තුළට කාන්දු වීම, වාෂ්පිකරණය වීම, විල් හා ජලාශ වල තැන්පත් වීම හෝ කෘෂිකාර්මිය හා අනෙක් මනුෂ්‍ය අවශ්‍යතා සදහා ප්‍රයෝජනයට ගැනීම වැනි ඕනෑම කාර්යයක් දායක වේ.
 
'''කාන්දුවීම'''
යනු පෘෂ්මීය ජලය පොළොව තුලට ගල යාමයි. මෙම ජලය පාංශු ජලය හෝ භූගත ජලය ආකාරයට පවතී.
 
'''උපපෘෂ්ඨිය ගලායාම''' යනු කිදුණු කලාප හෝ ජලධර පලස පොළව යට ජලය ලා යාමයි. උපපෘෂ්ඨීය ජලය උල්පත්ලෙස හෝ පොම්ප කිරීම මිග්න නැවත ඉහළට පැමිණීම හෝ සාගරයට ගලායාම සිදුවේ.ගුරැත්වාකර්ෂණ එමගින් බලපෑමක් ඇති පීඩනයනක් මගින් ජලය කාන්දු වු ස්ථානයට වඩා උස් මට්ටමක අඩු ස්ථානයකින් නැවත මතුවේ. භූගල ජලය ගලායාම මන්දගාමී වන අතර නැවත පිරවීමට ගතවන කාලයද මන්දගාමීය. එමනිසා එම ජලධර වල අවුරැදු දහස් ගණනක් පවතී.
 
'''වාෂ්පීකරණය''' යනු පොළොව මතුපිට ගලි යන ජලය ද්‍රව අවස්ථාවනම් සිට වායු අවස්ථාවට පත්වී වායුගෝලය එකතුවිමයි. වාෂ්පීකරණය සදහා බලය ප්‍රාථමිකව ලැබේන්නේ සුර්යාවිකිරණයෙනි. වාෂ්පීකරණය ශාක වලින් ලැබෙන උක්ස්වේදනයද අයත් වේ. වාර්ෂික මුළු වාෂ්පීකරණ ප්‍රමාණය 505,000km3 පමණ වන අතර එයින් 434,000km3 ම වාෂ්ප වන්නේ සාගරයෙනි.
 
'''ඌර්ද්වපාතය''' - යනු ඝන ජලය (හිම හෝ අයිස්) තත්තවයේ සිට කෙළින්ම ජල වාෂ්ප ලෙස සිදුවන අවස්ථා විපර්යාසයයි.
 
'''අභිවහනය''' - යනු ඝන, ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ජලය වායුගෝලය හරහා ගමන් කිරීමයි. අභිවහනයෙන් තොරව සාගරෙයෙන් වාෂ්ප වන ජලය නැවත ගොඩබිමට වර්ෂාව ලෙස ලැබීමට හැකියාවක් නොලැබේ.
 
'''ඝනීභවනය''' - යනු ජලවාෂ්ප, වාහනේය ද්‍රව ජල බින්දු බවට පත්වීම මගින් වලාකුළු හෝ මීදුම ඇතිවීමයි.
"https://si.wikipedia.org/wiki/ජල_චක්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි