"සැතපුම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{| class="wikitable" style="float:right; margin:0.5em 0 0.5em 1em; text-align:right" !colspan=2|සැතපුම |- !අන...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
16 පේළිය:
[[File:A87-bilingual.jpg|thumb|right|300px|දුර ප්‍රමාණයන් සැගපුම් වලින් දැක්වෙන එරා (බ්‍රිතාන්‍ය) මාර්ග දැන්වීම් පුවරුවක්]]
'''සැතපුම''' යනු විවිධ පර්යායන් කිහිපයක [[දිග]] සඳහා [[මිනුම් ඒකකය|ඒකකයකි]]. සමකාලීන ඉංග්‍රීසියෙහි, ''සැතපුම''ක් යන්නෙන් අදහස් වන්නේ 5,280 [[අඩිය (මිනුම් ඒකකය)|අඩි]] (1,760 [[යාර]], හෝ 1,609.344 [[මීටරය|මීටර]]) කින් සමන්විත ''අනුමත සැතපුම''ක්, 5,280 මිනින්දෝරු අඩි (1,609.3472 මීටර (5,280.01 අඩි)) වලින් සමන්විත '''මිනින්දෝරු සැතැපුම'''ක් හෝ 1,852 මීටර (6,076.12 අඩි) වලින් සමන්විත '''[[නාවුක සැතපුම|නාවුක සැතපුමක්]]''' වේ.<ref>http://physics.nist.gov/Pubs/SP447/app9.pdf</ref> මෙය, පැරණි මිනුම වූ, [[ගවුව (ඒකකය)|ගවුවකින්]] තුනෙන් පංගුවක් පමණ වෙයි.
 
 
== සටහන්==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/සැතපුම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි