"හරිත විප්ලවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු හරිත විප්ලවයේ ඉතිහාසය යන්න හරිත විප්ලවය වෙත ගෙන යන ලදි: මාතෘකාව නිවැරදි කිරීඉම
No edit summary
1 පේළිය:
==හරිත විප්ලවයේ ඉතිහාසය==
 
මෙක්සිකානු ආරම්භය
14 පේළිය:
1961 වසර වන විට ඉන්දියාව සාගතයකට ඉතා ආසන්න තත්ත්වයක පැවතියේය. මේ අතරතුර ඉන්දියානු කෘෂිකර්ම අමාත්‍ය අංශයේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කළ m.s. ස්වාමීනාදන් විසින් නෝර්මන් බෝලැග් හට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී. ඉන්දියානු පාලන යාන්ත්‍රණය තුළ ඉන්දියානු බීජ ඒකාධිකාරය හේතුවෙන් පැවති බාධක මග හරවා ගනිමින් CIMMYT ආයතනයෙන් තිරිඟු බීජ ගෙන්වීම සදහා ෆෝඩ් පදනම සහ ඉන්දියානු රජය එකතුව ක්‍රියා කළේය.
 
[[en:Green_Revolution]]
== References ==
 
http://en.wikipedia.org/wiki/Green_Revolution#History
"https://si.wikipedia.org/wiki/හරිත_විප්ලවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි