"කැන්වසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
කැන්වසය යනු චාම් වියමනකින් යුතු අතිශය ශක්තිමත් රෙදි වර්ගයක් වන අතර එය රුවල් තැනීමට, කූඩාරම් නිර්මාණයට, විශාල මඩු තැනීමට, ගමන් මළු නිෂ්පාදනයට සහ ඉතා ශක්තිමත් බව අවශ්‍ය දෑ නිර්මාණයට යොදාගනු ලබන ප්‍රධාන අමුද්‍රව්‍යය වේ. තවද, ඉතා බහුලව කැන්වස් රෙදි භාවිත කරනුයේ චිත්‍ර ඇඳීම‍ට යොදා ගන්නා පෘෂ්ඨයක් ලෙසටය. එසේම අත්බෑග් සහ සපත්තු නිර්මාණයට බහුලව යොදා ගනී.
{{මකන්න}}#යළියොමුව [[සිතුවම්කරණය-කැන්වසය]]
"https://si.wikipedia.org/wiki/කැන්වසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි