"නව සීලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
61 පේළිය:
 
 
'''නවසීලන්තය''' දුපත් රටක් වන අතර [[පැසිෆික්]] මුහුදේ මුලික බිම් දෙකක් වන උතුරැඋතුරු දුපත හා දකුණු දුපත අයත්ව පිහිටා ඇත. බොහෝ කුඩා දුපත් විශේෂයෙන් [[ස්ටුවර්ට්]] දුපත, [[රනියුරා]] සහ [[චැතැම්]] දුපත අයත්ය. ස්වදේශී ඔයෝරි භාෂාව වන්නේ ‍අයෝට්යාරෝෂාය. නවසීලන්ත රාජධානියට තැන් දුපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි. මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණ ඔස්ට්‍රේලියාවට ටැස්මන් මුහුද හරහාය. එහි උතුරට වන්නට ඇති ලගම අසල්වැසියන් වන්නේ කැලසෝනියා, ෆිජි සහ ටොන්ගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුල විශාල සත්ත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන් පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමග වද වි ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපියානු ස්වභාවකින් ද ස්වදේශී මයොරි ජාතිකයන් විශාලතම සුළු පිරිස විය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරැන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රිසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය ජිවන ම්ටටම ජිවිතාපේක්ෂාව සාක්ෂරතාවය, අධ්‍යාපනය, සාමය, සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍ය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ද ඉහළ අගයක් ගනි. එහි නගර ද ලෝකයේ රටවල් ජිවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජින එහි පාලනය ගෙන යන අතර චාරිත්‍රානුකුල ආණ්ඩුකාරවරයකු අමතර බලය අත්කර ගෙන ඇත. රැජිණයට සැබෑ දේශපාලන බලයක් නොමැති අතර ඇය එරටේ සංකේත ස්ථානයකි. දේශපාලන බලය ප්‍රජාත්‍රාන්ත්‍රියව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව යටතේ අගමැතිවරයෙකු යටතේ පාලනය වේ.
 
 
"https://si.wikipedia.org/wiki/නව_සීලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි