"උදවු:පටුන/ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
==ප්‍රතිපත්ති==
සිංහල විකිපීඩියාවේ අප විසින් අනුගමනය කළයුතු ප්‍රතිපත්ති ගැන මෙහිදී අවබෝධයක් ලබා ගත හැකිය.
 
 
==[[wikipedia:පංචස්තම්භ|පංචස්තම්භ]]==
විකිපීඩියාවේ නිල පිළිවෙත් හා මාර්ගෝපදේශ එම ව්‍යාපෘතියේ ස්වභාවය නිර්වචනය කරන්නා වූ පංචස්තම්භ වශයෙන් සාරාංශගත කළ හැකි ය:
 
# [[Wikipedia:What_Wikipedia_is_not|විකිපීඩියාව වනාහි විශ්වකෝෂයකි. ]]
#[[Wikipedia:මධ්‍යස්ථ දෘෂ්ඨිය|විකිපීඩියාවට ඇත්තේ මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකි.]]
#[[Wikipedia:කර්තෘ හිමිකම්|විකිපීඩියාව යනු ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි නිදහස් අන්තර්ගතයකි .]]
#[[Wikipedia:EtiquetteCivility|විකිපීඩියාවට ආචාර ධර්ම පද්ධතියක් තිබේ.]]
# [[Wikipedia:Ignore all rules|විකිපිඩියාවට දැඩි රීති පද්ධතියක් නැත.]]