"දි.මු. ජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
1994 දී, [[පොදු පෙරමුණ]] යටතේ පාර්ලිමේන්තුවට යළි-තේරී පත්වූ ජයරත්න මැතිතුමා, ජනාධිපතිනි [[චන්ද්‍රිකා කුමාරතුංග]] මැතිණිය විසින්, ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ, පළමු වරට [[කැබිනට් අමාත්‍ය මණ්ඩලය|කැබිනට් මණ්ඩලයට]] ඇතුළත් විය.<ref name="newslk-newpm"/>
 
===දරන ලද කැබිනට් අමාත්‍ය ධූරයන්===
==විවාහ දිවිය==
*1994 පොදු පෙරමුණු රජයේ ඉඩම්, කෘෂිකර්ම හාසහ වන සම්පත් ඇමැති- ධුරය1994-2000
අනුලා යාපා මහත්මිය සමග විවාහ දිවියට පත් දි. මු. ජයරත්න මහතාට හා මහත්මියට පුතෙකු හා දියණියන් දෙදෙනකු සිටිති.
*කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර - 2000-2001
 
*2003 දී තැපැල් හාසහ විදුලි සංදේශ ඇමැති; උඩරට සංවර්ධන - ධුරය2004-2005
 
*තැපැල් සහ විදුලි සංදේශ; ග්‍රාමීය ආර්ථික සංවර්ධන - 2005-2007
==දේශපාලන ජීවිතය==
*වැවිලි කර්මාන්ත 2007-2010
1960 දී සිය දේශපාලන ජීවිතය අරඹමින්උඩපළාත කඳුකර පහළ ගම්සභා නියෝජිතයකු වූ හෙතෙම ය. ඔහු ගම්සභාපති ධුරයට ද පත්විය. පසුව මහනුවර දිස්‌ත්‍රික්‌ ගම්සභා සම්මේලනයේ සභාපති ධුරයටත් ඉන් අනතුරුව සමස්‌ත ලංකා සම්සභා සම්මේලනයේ සභාපති ධුරයටත් පත්විය.
1970 වසරේදී නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් සමගි පෙරමුණින් ගම්පොළ ආසනයට තරග කර ජයග්‍රහණය කළේය.
1970 සිට 1977 දක්‌වා පැවැති [[සිරිමාවෝ බණ්‌ඩාරනායක]] මැතිනියගේ සමගි පෙරමුණු රජයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ දක්‍ෂ කථිකයෙක්‌ද විය. 1977 දී පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ ඔහු නැවතත් 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත්ව 1994 දක්‌වා විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු විය.
 
1994 වසරේදී ඔහු නැවතත් පොදු පෙරමුණෙන් තරග කොට මහනුවර දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
 
ඡන්ද ව්‍යාපාරයේදී පොලිස්‌ අත්අඩංගුවට පවා පත්විය. ජයරත්න මහතා පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අවස්‌ථාවේ වත්මන් ජනාධිපති [[මහින්ද රාජපක්‍ෂ]] මහතා එදා නීතිඥවරයකු වශයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.
==ඇමැති ධුර==
*1994 පොදු පෙරමුණු රජයේ ඉඩම් කෘෂිකර්ම හා වන සම්පත් ඇමැති ධුරය
*2000 වසරේදී [[කෘෂිකර්ම]], ආහාර [[සමුපකාර]] ඇමැති ධුරය
*2003 දී තැපැල් හා විදුලි සංදේශ ඇමැති ධුරය
*2004 හා 2005 වසරවලදී එම ඇමැති ධුරයට අමතරව උඩරට සංවර්ධන, ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඇමැති ධුරය
*2007 වසරේදී වැවිලි කාර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් පත්විය.
 
දි. මු. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු මෙන්ම පොදු ජන එක්‌සත් පෙරමුණේ මහ ලේකම්වරයා ද වේ.
 
 
"https://si.wikipedia.org/wiki/දි.මු._ජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි