"දි.මු. ජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
23 පේළිය:
දි. මු. ජයරත්න උපන්නේ 1931, ජූනි 7 වන දිනදීය. ඔහු අධ්‍යාපනය ලැබුයේ [[මහනුවර]] නගරයට මදක් ඔබ්බෙන් පිහිටි [[ගම්පොල]] නගරයෙහි පිහිටි දොළුව මහා විද්‍යාලයෙහිය. 1950 ගණන් වල මැද භාගයෙහිදී, ඔහු [[පේරාදෙණිය විශ්ව විද්‍යාලය |පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි]], කලා පීඨයෙහි ශිෂ්‍යයෙක් විය {{Citation needed|date=June 2010}}. [[එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක]] මැතිතුමන් විසින් 1951දී මහනුවරදී [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] ආරම්භ කිරීමෙන් අනතුරුව, ජයරත්න මැතිතුමා දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් සේවය කලේය. ඔහු පසුව දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙසින් 1960 සිට 1962 දක්වා සේවය කලේය.<ref name="newslk-newpm">{{cite web|url=http://news.lk/index.php?option=com_content&task=view&id=14847&Itemid=44 |title=Sri Lanka's new Prime Minister is D. M Jayaratne |publisher=News.lk |date=1931-06-07 |accessdate=2010-04-21}}</ref>
 
==දේශපාලනය==
==විවාහ දිවිය==
ජයරත්න මැතිතුමා පළමුව පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1970|1970 මහා මැතිවරණයෙහිදී]], ගම්පොළ මැතිවරණ කොට්ඨාශය සඳහා [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි]] (ශ්‍රිලනිප) අපේක්ෂකයා වශයෙන් ඡන්ද 14,463 ලැබ [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂයෙහි]] (එජාප) ඩබ්.පී.බී. දිසානායක මහතා පරාජය කරමිනි.<ref>{{cite web|url=http://www.slelections.gov.lk/pdf/Results_1970%20GENERAL%20ELECTION.PDF |title=Results Of Parliamentary General Election -1970 |publisher=Department of Elections |date= |accessdate=2010-04-21}}</ref> පසුව [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1977|1977 මැතිවරණයෙහිදී]] දිසානායක මහතා විසින් ඔහුව පරාජය කරන ලද අතර, එහිදී ශ්‍රීලනිප වෙතින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දෙනෙක් විය..<ref>{{cite web|url=http://www.slelections.gov.lk/pdf/Results_General_1977.PDF |title=Results Of Parliamentary General Election -1977 |publisher=Department of Elections |date= |accessdate=2010-04-21}}</ref> [[ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989|1989]] දී ඔහු [[මහනුවර දිස්ත්‍රික්කය]] වෙනුවෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ නව සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේය. මනාප ඡන්ද 54,290 සංඛ්‍යාවක් ලැබූ ඔහු, මහනුවර දිස්ත්‍රික්කයෙහි ශ්‍රිලනිප ලැයිස්තුවෙහි මුල් තැන ලැබීය.<ref name="newslk-newpm"/>
අනුලා යාපා මහත්මිය සමග විවාහ දිවියට පත් දි. මු. ජයරත්න මහතාට හා මහත්මියට පුතෙකු හා දියණියන් දෙදෙනකු සිටිති.
 
1994 දී, [[පොදු පෙරමුණ]] යටතේ පාර්ලිමේන්තුවට යළි-තේරී පත්වූ ජයරත්න මැතිතුමා, ජනාධිපතිනි [[චන්ද්‍රිකා කුමාරතුංග]] මැතිණිය විසින්, ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබ, පළමු වරට [[කැබිනට් අමාත්‍ය මණ්ඩලය|කැබිනට් මණ්ඩලයට]] ඇතුළත් විය.<ref name="newslk-newpm"/>
== දේශපාලන ජීවිතයේ ආරම්භය==
1952 දී දි. මු. ජයරත්න මහතා ශ්‍රී ල.නි.ප. නිර්මාතෘ [[ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක]] මහතා සමග එක්‌වූයේ පක්‌ෂයේ සමාරම්භයත් සමගමය.
==ගුරු වෘත්තීය ජීවිතය==
[[ගොනුව:Dm j1.jpg|200px|thumb|left| ශ්‍රී ලංකාවේ දාහතරවැනි අගමැතිවරයා ලෙස දිව්රුම් දුන් දි. මු. ජයරත්න මහතා වෙත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වූ අයුරු සහ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා විසින් නව අගමැති දි. මු. ජයරත්න මහතා වෙත සුබපැතුම් පිරිනැමූ අයුරු. අතාවුද සෙනෙවිරත්න, මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද යාපා අබේවර්ධන යන හිටපු ඇමැතිවරුද උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ද මෙහි වෙති.ඡායාරූප - සුදත් සිල්වා]]
 
==විවාහ දිවිය==
අනුලා යාපා මහත්මිය සමග විවාහ දිවියට පත් දි. මු. ජයරත්න මහතාට හා මහත්මියට පුතෙකු හා දියණියන් දෙදෙනකු සිටිති.
 
1957 වසරේදී සිය මූලික අධ්‍යාපනය ලැබූ දොලුව මහා විද්‍යාලයේම ගුරුවරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.ඉන්පසු
ගුරුවෘත්තියෙන් සමුගෙන [[තැපැල් දෙපාර්තමේන්තුව]]ට එක්‌ව දොලුව උප තැපැල් ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කළාය.
 
==දේශපාලන ජීවිතය==
"https://si.wikipedia.org/wiki/දි.මු._ජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි