"ආක්ටික් කලාප‍යේ උණූසුම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
<!--====================================================================-->
ආක්ටික් කලාපය යනු ශීත කාලයේදි හිරැ නොනගින හා ග්‍රීෂ්මයේදි හිරැනොබසින පෘථිවියේ '''උත්තරධ්‍රැවය''' හා ආශ්‍රිත ප්‍රදේශයකි.බොහෝ විට අයිස් හා හිමෙන් වැසී ඇති මෙම ප්‍රදේශය පෘථිවිය උණුසුම් විම කෙරෙහි ඉතාම සංවේදීය.ආක්ටික් කලාපයේ පවතන අයිස් තට්ටුව පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරමෙහිලා ඉතා වැදගත්ය.එනම් පෘථිවි පෘෂ්ඨයට වැටෙන හිරැ කිරණ බොහෝමයක් පරාවර්ථනය කිරීමේ හැකියාවක් මෙම අයිස් තට්ටුවලට ඇත.පර්යේෂණවලින් පෙන්වාදෙන ආකාරයට ආක්ටික් කලාපය අනෙකුත් ප්‍රදේශයන්ට වඩා දෙගුනයක උෂ්ණත්වය වැඩි වීමක් පෙන්නුම් කරයි.එයට හේතුව අයිස් දියවීමෙන් මතුවන අදුරු පොළෝතලය අධික ලෙස සූර්ය තාපය උරා ගැනීමයි.ආක්ටික් කලාපය උණුසුම් වීමට බලපාන අනෙක් කාරණය නම් එම කලාපයට ලැබෙන [[වැඩිපුර ශක්තිය]], කලාපය උණුසුම් කිරීමට බලපායි.
 
මේ ආකාරයට උණුසුම් වන ආක්ටික් කලාපය නිසා එහි බලපෑම් රැසකි. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය,දෙගුණයකින් ඉහළ යාමට එය හේතු වේ.මේ නිසා හිම සෘතුව ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර ග්ලැෂියර් හා සාගර,අයිස් තට්ටුව නිරන්තර දියවීමට ලක් වෙනු දැකිය හැක.
"https://si.wikipedia.org/wiki/ආක්ටික්_කලාප‍යේ_උණූසුම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි