"දි.මු. ජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
 
'''දිසානායක මුදියන්සෙලාගේ ජයරත්න''' [[පාර්ලිමේන්තු මන්ත්‍රී|පාම]] ( '''ඩී. එම්. "දි මු" ජයරත්න''' ලෙසින්ද හැඳින්වෙයි;<ref>http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201004/20100421new_prime_minister.htm</ref> [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]: Disanayaka Mudiyanselage Jayaratne; [[දෙමළ භාෂාව|දෙමළ]]: டிசைனாக முடியன்செலகே ஜெயரத்னே; උපත ජූනි 7, 1931<ref name="facts">[http://www.parliament.lk/directory_of_members/ViewMember.do?memID=92 Parliament profile]</ref>) යනු 20වන සහ වත්මන් [[අග්‍රාමාත්‍ය - ශ්‍රී ලංකා|ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා]] වන අතර, කෘතහස්ත ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි]] ආරම්භක සාමාජිකයෙක් වන ජයරත්න මැතිතුමා, පළමුව [[ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව| පාර්ලිමේන්තුවට]] තේරී පත්වුනේ 1970 දීය. අග්‍රාමාත්‍ය වරයා ලෙසින් ඔහු දිවුරුම් දුන්නේ 2010, අප්‍රේල් 21 දිනදීය.<ref>[http://www.dailymirror.lk/index.php/news/3258-dm-jayaratne-sworn-in-as-pm-.html D.M Jayaratne sworn in as PM, Daily Mirror, 2010-04-21]</ref>
 
==කුඩාකාලය==
==මුල් දිවිය==
දිසානායක හේරත් මුදියන්සේලාගේ පුංචිරාල සහ ආරච්චිලාගේ ගෙදර බණ්‌ඩාර මැණිකේ යන යුවළට දාව 1931 ජුනි මස 04 වැනි දින උපත ලෑබිය.[[ගම්පොළ]] [[දොලුව මහ විද්‍යාලය]]යෙන් මූලික අධ්‍යාපනය හා ගම්පොළ සහිරා විද්‍යාලයේ හා [[මහනුවර]] ගාන්ධි විද්‍යාලයේ සිය අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත.
දි. මු. ජයරත්න උපන්නේ 1931, ජූනි 7 වන දිනදීය. ඔහු අධ්‍යාපනය ලැබුයේ [[මහනුවර]] නගරයට මදක් ඔබ්බෙන් පිහිටි [[ගම්පොල]] නගරයෙහි පිහිටි දොළුව මහා විද්‍යාලයෙහිය. 1950 ගණන් වල මැද භාගයෙහිදී, ඔහු [[පේරාදෙණිය විශ්ව විද්‍යාලය |පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි]], කලා පීඨයෙහි ශිෂ්‍යයෙක් විය {{Citation needed|date=June 2010}}. [[එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක]] මැතිතුමන් විසින් 1951දී මහනුවරදී [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] ආරම්භ කිරීමෙන් අනතුරුව, ජයරත්න මැතිතුමා දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් සේවය කලේය. ඔහු පසුව දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙසින් 1960 සිට 1962 දක්වා සේවය කලේය.<ref name="newslk-newpm">{{cite web|url=http://news.lk/index.php?option=com_content&task=view&id=14847&Itemid=44 |title=Sri Lanka's new Prime Minister is D. M Jayaratne |publisher=News.lk |date=1931-06-07 |accessdate=2010-04-21}}</ref>
 
==විවාහ දිවිය==
අනුලා යාපා මහත්මිය සමග විවාහ දිවියට පත් දි. මු. ජයරත්න මහතාට හා මහත්මියට පුතෙකු හා දියණියන් දෙදෙනකු සිටිති.
"https://si.wikipedia.org/wiki/දි.මු._ජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි