"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
wikify as much as i can, added cats |
||
1 පේළිය:
[[Image:Thuparamaya.
අවුරුදු දෙදහසකට වැඩි කාලයක ඉතිහාසයක් ලංකාවේ නොකඩවා පවතී.මහාවංසයෙන් ඇරඹුණු ඵ් ඉතිහාසයේ ආරම්භයෙහි සිටම කියවෙන්නේ සිංහල ජාතිය පිළිබඳ තොරතුරු කතාවයි.
▲අවුරුදු දෙදහසකට වැඩි කාලයක ඉතිහාසයක් ලංකාවේ නොකඩවා පවතී.මහාවංසයෙන් ඇරඹුණු ඵ් ඉතිහාසයේ ආරම්භයෙහි සිටම කියවෙන්නේ සිංහල ජාතිය පිළිබඳ තොරතුරු කතාවයි.මෙ නිසා නොයෙක් ජාතිකයන්ගේ විවිධ සම්බන්ධතා කොතෙක් පැනී යතත් ලංකාවේ සිංහල ජාතියේ මුලික උරුමය වසනු බැරිව පවතී.
ජාතියේ තරමටම සිංහල භාෂාවේ පැරණි කමද ගමන් කරවිය හැකියි.ඵහෙත් සිහිත්‍යයක්නැති තැන භාෂාවක් නොපවතී යන ධර්මතාව අනුව සිංහලයන්ගේ ආරම්භයේ සිට සියවස් තුනක් පමණ කාලය ඉක්ම යනතුරු සිංහල භාෂාවත් එහි සාහිත්‍යයත් පිළිබඳ අවබෝධයක් ලබාගත නොහැකිය.
Line 12 ⟶ 10:
ලංකාවෙ භාෂා සාහිත්‍යයේ වර්ධනය මිහිදු හිමිගේ පැමිණීමත් සමග වර්ධනය වුවකි.මෙරට පැනෙන ආදිම ලිපිවල සම්පූර්ණ හැඩහුරුකම අශෝක ලිපි හා සමානව පැවතීමෙන් පෙනෙන්නේ ලේඛන විද්‍යාව හෙවත් අකුරු ලිවීමෙ ක්‍රම ව්‍යවහාරයෙන් ලංකාවටඅශෝක රාජ්‍යයෙන්ලැබී ඇති බවයි.
▲'''ඉගෙනීමේ ප්‍රධාන අංගය:'''
ස්මරණ ශක්තිය එවක උගත්කමෙ විශේෂ වරප්‍රසාදය විය.කටපාඩම් කිරීම ඉගෙනීමේ ප්‍රධාන අංගය විය.කටපාඩමින් පරපුරෙන් පරපුරට ධර්මය රැගෙන ගියේ ග්‍රන්ථධර භික්ෂූන් වහන්සේලාය.
සිංහල සාහිත්‍යය ඉතිහාසයේ වළගම්බා සමය කරුණු කිහිපයක් නිසා අනුස්මරණීය වෙයි.
#
#
ඉන්පසුව පාලි සාහිත්‍යයේ හා සංස්කෘත සාහිත්‍යයේ වර්ධනයක්ද ඇතිවිය.
▲'''සෙල්ලිපි හා පොත්පත්:'''
අනුරාධපුර කාලයට අයත් මුල් යුගයේ ලියැවුණු පොත්පත් මෙකල නැත.එවක ලියැවුණු දේ පිරික්සන විට ලිවීමෙ තතු සඳහා අපට පිහිට කර ගත හැක්කේ සෙල්ලිපිත් හෙළ අටුවා වදන් යයි සළකනු ලබන වාක්‍ය කිහිපයකුත් පමණි.
▲'''පොත්පත්:'''
මිහිදුමාහිමියන් වචන මාර්ගයෙන් ගෙන ආ පෙළඅටුවා මෙරට භික්ෂූන් හෙළ බසින් උගත් බව සඳහන් වේ.එද පෙළදහම සෙයින් රැකගත් භික්ෂූහු පොත්ලිවීම ආරම්භ කලාට පසු ග්‍රන්ථාරුඪ කළහ.සිංහල සාහිත්‍යයේ චිරන්තන ග්‍රන්ථ වූ මේ පොත්පෙළ හෙළ අටුවා ලෙස හැඳින්වේ.මේ හෙළ අටුවා තිබුණේ පාලි අටුවා වලිනි.බුදුගොස් හිමියන් පස්වන සියවසේ ලක්දිවට පැමිණ පාලි අටුවා කරන ලද්දේ මෙම හෙළ අටුවා උපකාර කර ගෙනයි.
Line 39 ⟶ 35:
අනාගතවංස වණණනා විමුක්ති මාර්ගය,නමක්කාර වණ‍්‍ණනා, යන කෘතීන්වල නම් පසුකාලීන කෘතීන්වල සඳහන් වූ නිසා මේවා අනුරාධපුර යුගයට අයත් ඒවා යයි සැළකිය හැකිය.
▲'''සීගිරි ගී:'''
අනුරාධපුර යුගයේ ඉතා අනුස්මරණීය වූ සාහිත්‍යය සටහනක් නම් සීගිරි ගී පෙළයි.දැනට ප්‍රකාශිත ශිලාලිපි හැරුණු කොට මෙතෙක් සොයාගෙන ඇති සිංහල සාහිත්‍යයේ ඉතාම පැරණි සටහන හැටියට ඇත්තේ මේ ගී වැලයි.
Line 56 ⟶ 51:
සීගිරී ගී පිරික්සන විට එහි සාහිත්‍යමය අගය,එවක කවියේ විචාරශීලී අගය සොයා ගත හැකිය.
▲'''ගැටපද,සන්‍ය,පිටපොත්,වණ්‍ර්‍ණනා:'''
අපේ පුරාතන සාහිත්‍යයේ හා හා පුරා කියා අපට හමුවන්නේ ගැටපද,සන්‍ය,පිටපොත්,වණ්‍ර්‍ණනා යන නම් වලින් යුත් පොත් ගණයකි.සාහිත්‍යයට මේ පොත් බෙහෙවින් පිහිට වන්නේ භාෂාවේ වර්ධනය ඇති වූ සැටි පෙන්වා දීමටයි.
====ගැටපද====
උදා- විසුද්දි මග්ගයට ලියූ ගැටපදය, අභිධම්මට්ඨ කතාවට ලියූ ගැටපදය
====සන්‍ය====
උදා-
Line 72 ⟶ 68:
#කුදුසික සන්‍යය ,
#විනය සන්‍යය
අනුරාධපුර යුගයේ ලියැවී ඇති සිය ගණනක් සන්‍ය අතරින් අදට ඉතිරිව ඇති සන්‍යය දෙකකි.
#
#
▲'''* සියබස්ලකර (පද්‍ය)'''
සීගිරි ගී හැරුණු විට ඊළඟ ඉතා පැරණි ගී ඇති සිංහල පොත සියබස්ලකරයි.එය ලියැවී තිබෙන්නේ නවවන සියවසේ මධ්‍ය කාලයේදීය.සකු අලංකාර ග්‍රන්ථයක ඇසුර ලබමින් ලියන ලද්දකි.සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ ප්‍රසිද්ධ කාව්‍යාදර්ශය ඇසුරෙන් සිංහල සියබස්ලකර ලියන ලද්දේ සලමෙවන් රජකෙනෙකුන් විසින් බව පොතේ අග සඳහන් වේ.
▲'''* සිඛවළඳ හා සිඛවළඳ විනිස(ගද්‍ය)'''
සිංහල සාහිත්‍යය ඉතිහාසයේ පුරාතන අවධියට අයත් ඉතා පැරණි ගද්‍ය කෘතියකි.සිඛවළඳ විනිස උපසපන් භික්ෂූන් සඳහා පිළියෙළ කළ ශාසනික විනය නීති සංග්‍රහයකි.සිඛවළඳ වඩාත් පැහැදිලි කිරීමේ අරමුණින් සිඛවළඳ විනිස ලියා තිබේ.
පුරාතන සන්‍ය ගැටපද පොත් අතර පැරණිම ග්‍රන්ථයයි.බෞද්ධාගමික ස්වරූපය ගත් කතා එහි දක්නට ලැබේ.දම්මපදට්ඨ කතාව සිංහලයන්ට වඩාත් පහසුවෙන් දැන ගැනීමට දම්පියා අටුවා ගැටපදය ලියා තිබේ.
හෙළ දැය හා බස ඇති වී වැඩී ආවේ අනුරාධපුර කාලයට අයත් මේ පුරාතන අවධියේය.එවක නිපැයුණු දහස් ගණන් පොත් ඒවායේ කතුවරයනුත් සමග කාලය නැමැති වැලිතලාවෙන් යටවී ගොස් ඇත.අද ඉතිරිව ඇත්තේ පොත් දෙක තුනක් පමණි.මෙතෙක් ප්‍රකටව සිය ගණනින් පවත්නා අනුරාධපුර කාලීන සෙල්ලිපි හා පොත්පත් විමසා බලන විට පුරාතන යුගයේ සාහිත්‍යය දීප්තිමත්ව තිබු අයුරු දැකගත හැකිය.
==ආශ්‍රිත පොත්පත්==
<!--Categories-->
[[Category:ශ්‍රී ලංකාවේ ඉතිහසය]]
<!--Interwiki-->
▲''' ආශ්‍රිත දත්ත: සිංහල සාහිත්‍යය වංශය , පුංචි බණ්ඩාර සන්නස්ගල'''
|