"තත් වාද්‍ය භාණ්ඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අක්‍ෂර වැරැදි නිවැරැදි කිරීම හා කරුණු එකතු කිරීම
2 පේළිය:
==තත් භාණ්ඩවල ඉතිහාසය==
ක්‍රි.ව.1055 දී පමණ ආරම්භ වූ පොලොන්නරු යුගය ශ්‍රී ලංකාව තුළ යම්තාක් දුරට සංගීතය ව්‍යාප්ත වූ වකවානුවකි. මෙම යුගයේදී හින්දු ආගමික කටයුතු සදහා ඉහළ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බවත් එකල සංගීතය හා නැටුම් පැවැත්වීමට "සරස්වතී මණ්ඩපය" නමින් ගොඩනැගිල්ලක් වූ බවත් ඉතිහාස තොරතුරු වල දැක්වේ. බුත්සරණ කෘතියෙහිද එක් ස්ථානයක "රසනැති දණ්ඩෙන් ගැසූවද වීණාව මධුරවූ ශබ්ද පවත්නා සේ" යනුවෙන් උපමාවක් සදහන් කර තිබේ. මෙම තොරතුරු වලට අනුව තත්වාද්‍ය භාණ්ඩ අතීතයේ සිටම ශ්‍රී ලංකාව තුළ භාවිතවූභාවිතාවූ බව පැහැදිළි වේ.
 
==තත්වාද්‍ය භාණ්ඩ වර්ග==
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ සෙසු රටවලද සංගීතය ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත. මේ නිසා වාද්‍ය භාණ්ඩද බොහෝමයක් බිහිවී ඇත. ශ්‍රී ලංකාවේ භාවිත වන වාද්‍ය භාණ්ඩ වැඩි ගණනක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ අපරදිග රට වලිනි. පුරාණ අවධියේ සියලුම වාද්‍ය භාණ්ඩ කාණ්ඩ තුනකට වර්ග කර තිබුණි. එනම් ඝන හා අවනද්අවනද්ධ, සුසිර හා තත්වාද්‍ය ලෙසය. නව සංගීත භාණ්ඩ බිහිවීමත් සමග එය පහත පරිදි කාණ්ඩ හයකට වර්ග කෙරිණි.
* ලෝහමය වාද්‍ය භාණ්ඩ
12 පේළිය:
* තත් වාද්‍ය භාණ්ඩ
* ස්වර පුවරු සහිත වාද්‍ය භාණ්ඩ
* අවනද්අවනද්ධ වාද්‍ය භාණ්ඩ
* විදුලිය උපයෝගී කොට වයන වාද්‍ය භාණ්ඩ
 
41 පේළිය:
ඊශ්වර දෙවියන් විසින් මවන ලද්දක් යැයි විශ්වාස කරන නිසාද සරස්වතී දේවිය දෝතින් දරා සිටිනා වාද්‍ය භාණ්ඩයක් වන නිසාද හින්දූහු වීණාව පූජනීය වස්තුවක් ලෙස සලකති. ඉන්දියාවේ පළමුවෙන් ම නිර්මාණය කරන ලද වාද්‍ය භාණ්ඩය ලෙසද සැලකේ. මුල්කාලීන වීණාවල පර්දා නොතිබිණි. එහෙත් වත්මන් වීණාවල පර්දා තිබේ.ධ්වනි මංජුසා හෙවත් තුම්බා දෙකක් ද සහිතය. ඉන්දියාවේ වීණා වර්ග කිහිපයක්ම භාවිත වේ. උතුරු ඉන්දියාවේ භාවිතා වන වීණාව හදුන්වන්නේ "බීන්" නමිනි.
 
===එස්රාජ්එස්රාජය===
 
<gallery>
52 පේළිය:
 
 
ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය හා සරල යන සංගීත අංශ දෙකෙහිම භාවිත වන වාද්‍ය භාණ්ඩයකි. මෙහි ප්‍රධාන තත් හතරක් වේ. පර්දා සහිත අනුතත් හතකි. ඉන්දියානු වාද්‍ය භාණ්ඩයක් වන මෙය වැඩි වශයෙන් ප්‍රචලිත වන්නේ වංග දේශයේය. උරහිස මත පිහිටුවා තත් අළුවකින්(Bow) පිරිමැදීමෙන් වැයේ.
 
===දිල්රුබා===
63 පේළිය:
මෙය හැඩයෙන් එස්රාජ් වාද්‍ය භාණ්ඩය හා සමානය. අතීතයේදී මුස්ලිම් රාජ සභා සංදර්ශන වලදී දිල්රුබා බහුල වශයෙන් භාවිතා කළහ. උතුරු ඉන්දීය සංගීතයේදී ඒකල වාදනය සදහා යොදා ගැනේ. මෙම වාද්‍ය භාණ්ඩය වාදනය කිරීමට යොමුවන්නෝද ස්වල්ප දෙනෙකි.
 
===සන්තූර්සන්තූරය===
 
 
73 පේළිය:
ශාස්ත්‍රීය සංගීතයට ද යොදා ගැනේ.
 
===ඉංග්‍රීසි මැන්ඩලීනය===
 
 
90 පේළිය:
වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන්නේ ඉංග්‍රීසි මැන්ඩලීනයත් බෙන්ජෝ මැන්ඩලීනයත්ය. යුරෝපීය රටවල විශේෂයෙන්ම ඇමරිකාවේ මැන්ඩලීනය ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. ඉන්දියාවේද වර්ෂ 1940 පමණ සිට සංගීතයේදී මැන්ඩලීනය යොදාගැනේ. මෙය වර්තමානය වන විට කර්නාටක සංගීත සම්ප්‍රදායේ ද ප්‍රචලිත සංගීත භාණ්ඩයකි. මැන්ඩලීනයේ තත් සතරකි. තත් කම්පනය කරනු ලබන්නේ ප්ලෙක්ට්‍රම් භාවිත කිරීමෙනි.
 
===තාන්පුරාතාම්පුරාව===
 
[[ගොනුව:Thanpura-1-.jpg|250px|center|thumb]]]
107 පේළිය:
ඉන්දීය වාද්‍ය භාණ්ඩ අතර ඉතාමත් කන්කලු නාද උපදවන වාද්‍ය භාණ්ඩයක් ලෙස සැලකේ. ඉන්දීය වයලීනය නමින්ද වි්‍යවහාර වෙයි. කටහඬට වඩාත් සමීප වන අයුරින් වාදනය කළ හැකිවන මෙය ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයේද භාවිත කරයි. මෙහි ප්‍රධාන තත් තුනකි. ඇතැම් සාරංගී සඳහා අනුනත් 15-20 පමණ ඇත. මෙහි දිග අඩි 2ක් පමණ වෙයි. මෙය වාදනය කරනු ලබන්නේ අවම වශයෙනි.
 
===සරෝද්සරෝදය===
 
[[ගොනුව:Flickr-341190147-image-1-.jpg|260px|center|thumb]]
"https://si.wikipedia.org/wiki/තත්_වාද්‍ය_භාණ්ඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි