"සයිඩෝනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
උතුරු අක්ෂාංශ 400 – 75' සහ බටහිර දේශාංශ 90 - 46' හි පිහිට සයිඩෝකියන් මේසාවක මානව මුහුණකට සමාන පෙනුමක් 1976 ජුලි 25 වනදා වයිකින්ග් 1 යනාව මගින් ගන්නා ඡායාරූපයක දක්නට ලැබුණි. නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ ගුවන් මධ්‍යස්ථානයේ වින්සන්ට් ඩිෂියේට්රෝ සහ ග්‍රෙගරි මොලිනාර් යන පරිගණක විද්‍යාඥයින් දෙදෙනා විසින් වෙන වෙනම නිරීක්ෂණය කරන ලදි.
 
රිචඩ් C හෝග්න්ඩ් වැනි ඇතැමි ප්‍රකාශකයින් විශ්වාස කලේ එය අඟහරු මත ජිවය තිබූ බවට සාක්ෂියක් ලෙසටය. අඟහරු මත දක්ණට ලැබෙන පිරමීඩ වැනි ව්‍යුහ නටඹුන් වූ නගරයක කොටස් බවට දරන මතය ද මීට සාක්ෂි එක් කරයි.
7 පේළිය:
සයි‍ඩෝනියා ප්‍රදේශයේ ඡායාරූප 18 ක් වයිකින්ග් 1 හා වයිකින්ග් 2 යානා මගින් මුලිකත්ව ගෙන තිබුනත් 250 m/ pixel (820 ft/Pixel) වලට වඩා වැඩි විභේදනයක් තිබුනේ ඉන් ඡායාරූප එකලොහේ විභේදනය 550m/pixel වලටත් වඩා දුර්වල වූ බැවින් අබිරහස් මුහුනේ ලක්ෂණ අධ්‍යයනයට ඒවා කිසිසේත් යොදාගෙනු නොහැකි වුනි.කෙසේ නමුත් 2006 වසරෙන් පසුව සයි‍ඩෝනියා ප්‍රදේශය පිළිබද නව දත්ත යුරෝපීය අභ්‍යවකාශ එජන්සිය හා Hirise කණ්ඩායම මගින් ඉදිරිපත් කර ඇත.
 
මෑතකදී මාර්ස් එක්ස්ප්‍රස් මගින් ගැනුනු ඡායාරූප වල විභේදනය 14 m/ pixel හෝ ඊටත් හොද ඒවා විය.කෙසේ නමුත් මෙම ‍මුහුනේහි පිටුපස කෘත්‍රීම සම්භවයක් තිබුණද සයිඩෝනියාව සහ අඟහරුමත මුහුණු චිත්‍රපට, ටෙලි වෘතාන්තටෙලිවෘතාන්ත වීඩියෝ ක්‍රීඩා සහ හාස්‍ය පොත ‍පතෙහි මෙන්ම සංගීත නිර්මාණ වලට ද අන්තරගත වී හමාරය.
"https://si.wikipedia.org/wiki/සයිඩෝනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි