"දර්පණ" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('{{Redirect|looking glass||Looking Glass (disambiguation)}} {{About|wave reflectors (mainly, specular reflection of visible li...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
{{Redirectයළියොමුව|looking glass||Looking Glass (disambiguation)}}
{{Aboutපිලිබඳ|wave reflectors (mainly, specular reflection of visible light)}}
{{pp-move-indef}}
 
[[Image:Mirror.jpg|frame|right|A mirror, reflecting a [[vaseගුරුලේත්තුව]]ක ප්‍රතිබිම්බයක් දක්වන දර්පණයක්.]]
 
 
 
==ඉතිහාසය==
==History==
[[File:NAMA Femme au miroir.jpg|thumb|Seated woman holding a mirror. [[Ancient Greece|Ancient Greek]] Attic [[Red-figure pottery|red-figure]] [[lekythos]], ca. 470-460 BC, [[National Archaeological Museum, Athens]].]]
[[File:Lady looking into mirror Belur Halebidu.jpg|thumb|Aදර්පණයක් sculptureදෙස ofබලා aසිටින ladyකාන්තාවකගේ looking into a mirrorකැටයමක්, Indiaඉන්දියාව]]
මිනිසා විසින් කැඩපත් ලෙස මුලින්ම භාවිතා කරන්නට ඇත්තේ අඳුරු වූ ජලය ඇති දියකඩිතිවල , නිසල ජලය හෝ කිසියම් සරල ආකාර බඳුනක රැස්කරගත් ජලය විය යුතුය. මුල්වරට නිපදවන ලද දර්පණ වන්නේ .ගිනිකඳු ආශ්‍රීතව ඇති ඕබ්සිඩියන් වැනි වීදුරු වැනි පාෂාණ වර්ග ඔප දැමීමෙන්ය. ක්‍රි.පූ 6000 පමණ අතීතයේ භාවිතා කළ ඕබ්සියන් පාෂාණ ඇනටෝලියාවෙන් (වර්තමානයේ තුර්කිය) සොයාගෙන තිබෙන අතර ක්‍රි.පූ 2000 සිට ඉන් ඉදිරි කාලයේ භාවිතා කළ ඔප දැමූ පාෂාණ දර්පණ (කැටපත්) මධ්‍යම හා දකුණු ඇමරිකාවෙන් හමුවේ.
 
ක්‍රි.පූ. 4000 දී පමණ සිට මෙසපොතේමියානුවන් ද ක්‍රි.පූ. 3000 සිට ඉදිරියට පැරණි ඊජිප්තු ජාතිකයන් ද ඔප දැමූ තඹ දර්පණ නිපදවා තිබේ. තඹ, ටින්, ලෝකඩ, රිදී, හා රත්‍රං ද පසුව වානේ හා පිව්ටර් වලින්ද නිපද වූ ඔප දැමූ ලෝහ දර්පණ භාවිතය පුරාණ ග්‍රීක හා රෝමානු ශිෂ්ටාචාරවල සිට මධ්‍යතන යුගය සිට පැවත ගෙන එන ලදී. ක්‍රි.පූ. 2000 වකවානුවේදී චීන ජාතිකයන් විසින් ලෝකඩ දර්පණ නිපදවන ලදී.
 
ලෝහ ආලේපිත වීදුරු දර්පණ ක්‍රි.ව. පළමු ශතවර්ෂයේ සිඩෝනයේ දී (වර්තමානයේ ලෙබනනය) මුල්වරට නිර්මාණය කළ බව සඳහන්වන අතර පිටුපස රත්‍රං පත්‍ර සවිකළ වීදුරු දර්පණ පිළිබඳ රෝමාණු ලේඛක Pliny විසින් ක්‍රි.ව. 77 දී ලියන ලද ඔහුගේ “Natural History” නැමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත.
 
උණු කළ ඊයම්වලින් ආලේපිත වීදුරුවලින් රළු ආකාරයට දර්පණ නිපදවීමේ තාක්ෂණ ක්‍රමයක් රෝමාණුවන් විසින් වර්ධනය කරන ලදී. පුනරුදයේ මුල් භාගයේ දී යුරෝපානු නිෂ්පාදකයින් විසින් ටින් රසදිය සංරසයකින් වීදුරු ආලේපනයට විශිෂ්ට ක්‍රමයක් සොයාගන්නා ලදී. 16 වැනි ශතවර්ෂයේදී වීදුරු සෑදීමෙහි ප්‍රවීණත්වයට පත්වූ ප්‍රසිද්ධ නගරයක් වන වැනීසිය, මෙම නව තාක්ෂණයෙන් දර්පණ නිපදවන ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්විය. නමුත් මෙම තාක්ෂණය මුල්වරට හඳුන්වා දුන් දිනය හා ස්ථානය අවිනිශ්චිත වේ. මෙම අවධියේ දී වීදුරු දර්පණ අතිශයින් මිළ අධික සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් වී තිබිණි. ප්‍රංශයේ රාජකීය අභිලාෂයක් මත ගොඩනැඟූ Saint-Gobain කර්මාන්තශාලාව ප්‍රධාන දර්පණ නිෂ්පාදකයන් බවට පත් වූ අතර බොහෝ විට වඩා ලාභදායී බොහීමියානු හා ජර්මානු දර්පණවලට වැදගත් තැනක් හිමි විය.
 
1835 දී රිදී ආලේපිත වීදුරු දර්පණ නිර්මාණය කිරීමේ කීර්තිය ජර්මානු රසායනඥ ජස්ටස් වොන් ලීබිග් ට අත් විය. ඔහුගේ ක්‍රියාවලියේ දී සිදු වූයේ සිල්වර් නයිට්‍රේටවල රසායනික ඔක්සිහරණය මඟින් සිහින් රිදී ලෝහ ස්තරයක් වීදුරුවෙහි තැන්පත් කිරීමයි. මෙම රිදී ආලේපන ක්‍රියාවලිය මහා පරිමාණ නිෂ්පාදනය සඳහා යොදා ගැනීමත් සමඟ දර්පණ වඩාත් ලාභදායී තත්වයට පත්විය. අද කාලයේ බොහෝ විට දර්පණ නිපදවනුයේ වීදුරු උපස්තරය මතට රිත්තයකදී ඇලුමිනියම් ස්ථරයක් ඍජුව ආලේපනය කිරීමෙනි.
 
 

සංස්කරණ

622

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/112033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි