"විකිපීඩියා:පිළිගැනීමේ කමිටුව/සාකච්ඡා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
35 පේළිය:
* මාගේ අදහස '''නව ගිණුම තැනූ අවස්ථාවේදීම''' ඔහුට ආයුබෝවන් කිව යුතුය යන්නයි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 05:58, 3 අගෝස්තු 2010 (යූටීසී)
*සමහරක් අයවළුන් ප්‍රවිෂ්ට වන්නේ නිකමටය. ගිණුම තනා කිසිවිටෙක දායක නොවෙති. ඕනෑම භාෂාවක විකිපීඩියාවක මෙවැන්නවුන් සිටිති. මෙවැනි අයට ආයුබෝවන් කීම පලක් නැත. අපට හෝ ඔවුන්ට, දෙලොවටම පලක් නැත. යම් යම් උදවු ලිපි හෝ වෙනයම් දෙයක් ආශ්‍ර කල යුතු බව අප යෝජනා කරන්නේ නම් ජොලියට ගිණුම් තැනු අයට එයින් පලක් නැත. මොලය හිල් කර ඒවා වත්කලත් ඔවුන් දායක වන්නේ නැත. බැරි මරගාතෙන් හෝ සංස්කරණ 10 ක් පමණ කල පසුව මෙම ආශ්‍ර ලිපි සමග ඔවුන් ට ආයුබෝවන් කිව යුතුය. අප දැන් ඔවුන්ට කියවන්නට යැයි කියන ආශ්‍ර ලිපි සිංහලෙන් ලියා තිබේද? ඒවා ඉංග්‍රීසි නම් කිසි පලක් නැත. අපේ බොහෝ පරිශීලකයන්ට ඉංග්‍රීසි බැරිය. එසේ හැකි නම් ඔවුන් ඉංග්‍රීසි විකිපීඩියාවට දායක වනු ඇත. අපගේ පිළිගැනීමේ ලිපිය සිංහලද? එසේ නැත්නම් කිසි පලක් නැත. අප කියන්නේ මොනවාදැයි ඔවුන්ට නොතේරෙයි. මේ අඩුපාඩු සාදාගෙන පොදු පිළිගැනීමේ ලිපියක් තනා (දැනට විවිධ අය විවිධ ලිපි මගින් අළුත් පරිශීලකයන් පිළිගනිති), සියළු ආශ්‍ර ලිපි පරිවර්තනය කොට සංස්කරණ 10 කට පසුව පිළිගැනීම කල යුතු බව මගේ අදහසයි. -- [[User:දසනැබළයෝ|දසනැබළයෝ]] ([[User talk:දසනැබළයෝ|talk]]) 06:14, 3 අගෝස්තු 2010 (යූටීසී)
:ඔව්. ඔබ කියනායුරින් එලෙස ජොලියට ගිණුම් සාදන්නන් සිටිනා බැවින් ඔබ සමග එක් වීමටද කැමැති වෙමි.--&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 06:22, 3 අගෝස්තු 2010 (යූටීසී)
 
 
[[Category:පිළිගැනීමේ කමිටුව]]