"පෙරටුව සහ අනුගමනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
සහාකාර රංගනයේ, සහකරැවන්සහකරුවන් දෙදෙනා 'නායකයා' සහ 'අනුගාමිකයා' ලෙස හෝ 'මුලිකත්වය' සහ 'අනුගමන' වශයෙන් සදහන් කෙරේ. සාම්ප්‍රදායි පුරැෂපුරුෂ සහකරැසහකරු නායකත්වය දෙන අතර ස්ත්‍රි සහකාරිය අනුගමනය කරයි. නමුත් සෑම විටම මෙය නිසැක තත්ත්වය නොවේ. බොහෝ 'සමාජ නර්තන' ආකාරයන්ම දිගු ඉතිහාසයක් ද සමාන ලිං සහ ප්‍රතිවිරැද්ධප්‍රතිවිරුද්ධ භුමිකා එකතුවකි සහ තරග හෝ රග දැක්විම් සම්බන්ධයෙන් සහ නර්තන ශීලපීන්ගේ විධිමත් ලිංග‍ෙබ්දයන්ලිංග‍බෙදයන් සම්බන්ධයෙන් සමහර වෙනස් කම් කිහිපයක් ඇති වී තිබේ.
 
පෙරටුව සහ අනුගමනය
 
සහාකාර රංගනයේ, සහකරැවන් දෙදෙනා 'නායකයා' සහ 'අනුගාමිකයා' ලෙස හෝ 'මුලිකත්වය' සහ 'අනුගමන' වශයෙන් සදහන් කෙරේ. සාම්ප්‍රදායි පුරැෂ සහකරැ නායකත්වය දෙන අතර ස්ත්‍රි සහකාරිය අනුගමනය කරයි. නමුත් සෑම විටම මෙය නිසැක තත්ත්වය නොවේ. බොහෝ 'සමාජ නර්තන' ආකාරයන්ම දිගු ඉතිහාසයක් ද සමාන ලිං සහ ප්‍රතිවිරැද්ධ භුමිකා එකතුවකි සහ තරග හෝ රග දැක්විම් සම්බන්ධයෙන් සහ නර්තන ශීලපීන්ගේ විධිමත් ලිංග‍ෙබ්දයන් සම්බන්ධයෙන් සමහර වෙනස් කම් කිහිපයක් ඇති වී තිබේ.
 
පුළුල්ව පසවසනවා නම්, නායකයා මගපෙන්වමින් නර්තනයේ සම්පුර්ණ ආකෘතිය තිරණය කරමින්, රග දැක්විය යුත්තේ කුමන් චලනය හො දර්ශනය ද යන්න. එය දර්ශනය ලෙස ඔස්සේ කුමන ආකාරයෙන් චලනය විය යුතු ද යන බවය. නායකයාගේ ප්‍රධාන භූමිකාවක් වන්නේ ඔහුගේ සහයකයන්ගේ චලනයන් අතරින් සිරිතක් වශයෙන් නර්තනයේ භාව වනිෂය හෝ ලාලිත්‍ය 'ස්වරය' හා මුලික චලනයන් අනුගාමිකයන් වෙනස්ව එවුන්ගේ නායකයා අනුගමනකය කරමින්, නායකයා තීරණය කරන චලනයක කිරිමයි.
"https://si.wikipedia.org/wiki/පෙරටුව_සහ_අනුගමනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි