"ලතින් ඇමරිකානු නර්තනයන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ලතින් ඇමරිකානු නර්තනයන්
 
මුල් නර්තනයේ උත්පත්තිය ලතින් ඇමරිකාව වේ. මේවා නාඩා, රෑම්බා,සම්බා, සල්සා, බැමිබෝ, මෙරින්ගුයි, බඩාටා,තුම්බියා භා බොලේරෝ වේ. සමහර නර්තන උපදේශණයන් තැන්ගෝ හා අජන්ටයන් ටැන්ගෝ ද මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇත. මේවා අනෙකුත් නර්තන ශෛලින්ගෙන් වෙනස් වේ. ආජන්ටිනාව තුළ චනාරේරා, ගමෝ, එසතොන්ඩිඩෝ සහ සම්බා අතර ටැන්ගෝ ජන නැටුම සේ නොසලකයි. බොහෝ බොල්සියානු ජන නැටුම් වන මොරෙන්ඩා තුළවාඩා, ලමරාඩා.තැපරෙල්ස් සහ මෑතක නීර්මාණය වු ටින්තු ද වෙයි. කොලොම්බියාව තුළ වඩා ප්‍රචලිත නර්තනයකි,තුම්බියා මෙය ආජන්ටයින් තුම්බියා ලෙස වරදවා නොගත යුතුයි. මෙය පැවත එන්නේ නැරඹියන් රෙගේ හා ස්තා යන නර්තනයන් ගෙනි.
"https://si.wikipedia.org/wiki/ලතින්_ඇමරිකානු_නර්තනයන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි