"නර්තන චින්තාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
නර්තන චින්තාව යොදා ගනු ලබන්නේ උද්වේගී, සිතිවිලි, සමාජ චර්යාත්මක හා කායික තත්ත්වයන් සදහාය. එය විද්‍යා දැක්වීමේ චිකිත්සන ක්‍රමය වන අතර සුදුසුකම් ලත් නිර්නය චිකිස්කයින් චිකිත්සකයින් මෙය පුහුණු කර ඇත.
 
නර්තන විචික්සාව යොදා ගැනෙන්නේ කය හා මනස එකක් සේ ක්‍රියාකරයි යන මතය සිට අතර ශරිරයේ ස්වභාවය මනසේ ස්වභාවය හා උද්වේගිත්වයට විවිධ ආකාරයෙන් බලපායි. සෞන්දර්යාත්මකව නර්තනයට අනුව නොව නර්තන චිකිත්සාව සෑම චලනයක්ම ගවේශනය කරයි. සේවාලාභියාගේ සියලුම චලනයට සම්බන්ධ ක්‍රියාවන් නිරික්ෂණයට ලක් කරන අතර නර්තන චිකිත්සකයන් නිරක්ෂණයෙන් හා පිලියම් යෙදිමනේයෙදිමෙන් නොයෙක් කායික රෝග සුව කරයි. යම්කිසි මට්ටමක චලනය්චලනය යෙදිය හැකි මනා අවබෝධයකින් යුත් කිනම් ජනගහනයකට වුවුද නර්තන චිච්සාවිචික්සාව සාධාරිණිකරණ වේ.
 
මෙරියන් ඩේද් ඇමරිකානුවේ දී මෙම නර්තන චිකිත්සාව සොයා ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ දී එය නර්තන චලන චිකිත්සාව ලෙස එය නම්කොට තිබේ.
"https://si.wikipedia.org/wiki/නර්තන_චින්තාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි