"නයිජීරියානු සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
නයිජීරියානු සාහිත්‍යය
 
 
නයිජීරියාව අති සාර්ථක ලේඛකයින් රාශියක් බිහි කර ඇත්තේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ කෘතින් සඳහා ගෞරව සම්මාන වලින් පිදුම් ලබා ඇත්තාහ. ඒ අතර චිනුආ අචිබෙ, ජේම්ස් එන්. හෙන්ෂෝ, න්ටියෙන් යොංග්, උඩෝ අක්පන්, ඊ.ඊ. න්කන්ගා, වොලෙ සොයින්කා, කෙන් සරො - විවා, සයිප්‍රියන් එක්වෙන්සි, චුක්වු එමෙකා ඉකෙ, බුචි එමෙචෙටා, වුන්මි සොෆොලා, එලෙඩි අමඩි සහ බෙන් ඔක්රි ආදිහු වෙති.
 
"https://si.wikipedia.org/wiki/නයිජීරියානු_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි