"නේපාල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
නේපාල සාහිත්‍යය
 
 
මෙය නේපාල භාෂාවෙන් රචිත සාහිත්‍ය සඳහා භාවිතා වේ. එය නේපාල ජාතිකයන් විසින් රචිත සාහිත්‍යයක් වීම අනිවාර්ය නොවන අතර එයට හේතුව වන්නේ ඉන්දියාවේ හා භූතානයේ ඇතැම් ප්‍රදේශවල එය පුළුල්ව භාවිතා වන බැවිනි. සත්‍ය වශයෙන්ම ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ නිල භාෂාව නේපාල භාෂාවයි. පරිජාත් වැනි ඉන්දියාව ඇතුළු වෙනත් රටවල්වලින් පැමිණි ලේඛකයන් නේපාල සාහිත්‍යයේ ප්‍රමුඛ ලේඛකයන් වේ. නේපාලය තුළ ද මිතාලි, බෝච්කූරි, නේපාල් භාෂා ආදී ලෙස ව්‍යවහාර භාෂාවන්ගේ විවිධත්වයක් ඇත.
 
"https://si.wikipedia.org/wiki/නේපාල_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි