"හමුදාමය සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
image added
merging
12 පේළිය:
තවද, බටහිර හමුදාවන් තුළ පවතින “ඒකාබද්ධ බලකාය” නම් සුවිශේෂී ඒකකය හමුදාවන් ද්විත්වයක හෝ ඊට වැඩි ගණනක එනම්, ප්‍රධාන හමුදා වර්ග ත්‍රිත්වයෙන් එක් හමුදාවකට පමණක් සීමා නොවන කුසලතාවලින් සමන්විත ඒකකයකි.
 
==යුධ කටයුතු ගුවන් හමුදාවේ සංවිධායක ධුරාවලිය ==
http://en.wikipedia.org/wiki/Military_organization#Services
ගුවන් හමුදාවේ සංවිධායක ව්‍යුහය ජාතීන් අතර වෙනස් වේ. සමහරක් ගුවන් හමුදා (එක්සත් ජනපද ගුවන් හමුදාව හා රාජකීය ගුවන් හමුදාව වැනි) කමාන්ඩ්, ගෘප් හා අණුඛණ්ඩ ලෙස බෙදෙන අතර අනෙක්වා (සෝවියට් ගුවන් හමුදාව වැනි) වලට යුධ හමුදා ආකාරයේ සංවිධායක ව්‍යහුයක් ඇත.
 
සංකේතය (යුධ හමුදා ව්‍යුහ සංසන්දනය සඳහා) ඒකක නාමය
(USAF/RAF) පුද්ගලයන් ගණන ගුවන් යානා සහායක ඒකක ගණන (USAF/RAF) අණ දෙන නිලධාරීන් (USAF/RAF)
XXXXXX + ගුවන් හමුදාව මුළු ගුවන් හමුදාව මු‍ළු ගුවන් හමුදාව සියළු ප්‍රධාන කමාන්ඩ් ජෙනරල් /එයාර් චීෆ් මාෂල්
XXXXX ප්‍රධාන කමාන්ඩ් කණ්ඩායම් /[ RAF සමානතා නොමැති] වෙනස්වේ වෙනස් වේ කාර්ය හෝ ප්‍රදේශය අනුව (සහායක ඒකක වෙනස් වේ) ජෙනරල්/ එයාර් චීෆ් මාෂල්
XX අංක කරන ලද ගුවන් හමුදාව, කමාන්ඩ් කණ්ඩායම් ප්‍රදේශය අනුව (සහායක ඒකක වෙනස් වේ) වෙනස් වේ 2+ වින්ග්/ගෘප් මේජර් ජෙනරල්/ ඒයාර් චීෆ් මාෂල්
X වින්ග් / ගෘප් හෝ ස්ථාන 1,000-5000 48-100 2+ ගෘප් / වින්ග් බ්‍රිගේඩියර්/ එයාර් කොමදෝරු/ ගෘප් කපිතාන්
III ගෘප්/ වින්ග් 300-1,000 17-48 3-10 අණුඛණ්ඩ/3-4 අණුඛණ්ඩ කර්නල්/ ගෘප්
කැප්ටන්/ වින්ග්
කමාන්ඩර්
II අණුඛණ්ඩ 100-300 7-16 3-4ගුවන් යානා ලුතිනන්
කර්නල්/මේජර්/ අණුඛණ්ඩ
ප්‍රධාන
••• ගුවන් 20-100 4-6 කොටස් ‍ක් හා පවත්වා ගැනීමේ හා සහාය කාර්ය මණ්ඩලය කැප්ටන්/ ගුවන් ලුතිනන්
•• කොටස 2-4 2-3 n/a ප්‍රාථමික නිලධාරී
 
 
 
 
[[en:Military_organization]]
"https://si.wikipedia.org/wiki/හමුදාමය_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි