"හමුදාමය සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
7 පේළිය:
 
යුධ හමුදාවන් ප්‍රධානව සේවාවන් කිහිපයකට [අංශ] බෙදා ඇත. ප්‍රධානතම පොදු ඒකක 3 වන්නේ හමුදා, නාවික සහ ගුවන් හමුදා යන ඒකක වේ. සමහර රටවල “මැරීන්”'''මැරීන්''' සහ “විශේෂ'''විශේෂ බලකායන්”බලකායන්''' වෙන් වූ සේවාවන් ලෙස පවත්වාගෙන යයි. යම් රටක “වෙරළාරක්ෂක'''වෙරළාරක්ෂක අංශය”අංශය''' ද හමුදාවන් යටතේ පවතින වෙන් වූ සේවාවන් අතුරින් එකකි. [නමුත් බොහෝ රටවල වෙරළාරක්ෂක අංශය සිවිල් නියෝජිතායතනයන් ලෙස පවතී]. ප්‍රංශ හමුදා ව්‍යුහය තුළ සාම්ප්‍රධායික ලෙස ප්‍රධාන අංශ ත්‍රිත්වය පවතින අතරෙහිම සිව්වන අංශය ලෙස “භට පිරිස්” දැක්වේ. මෙම ව්‍යුහය බොහෝ රටවල් විසින් අනුකරණය කර ඇත‍‍. පැරණි සෝවියට් සමූහාණ්ඩුව ද තම හමුදාවන්ට අමතර වූ “ උපායශීලී රොකට් බලකාය” නමින්වන බලකායකින් සන්නද්ධ වූ අතර එම බලකාය රුසියානු රජය විසින් දැනටමත් පවත්වාගෙන යයි.
 
තවද, බටහිර හමුදාවන් තුළ පවතින “ඒකාබද්ධ බලකාය” නම් සුවිශේෂී ඒකකය හමුදාවන් ද්විත්වයක හෝ ඊට වැඩි ගණනක එනම්, ප්‍රධාන හමුදා වර්ග ත්‍රිත්වයෙන් එක් හමුදාවකට පමණක් සීමා නොවන කුසලතාවලින් සමන්විත ඒකකයකි.
"https://si.wikipedia.org/wiki/හමුදාමය_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි