"බ්‍රිතාන්‍යය (බහුරුත්හරණය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Not deleted – Keeping for possible alternate spelling
No edit summary
1 පේළිය:
'''බ්‍රිතාන්‍ය''' යනු [[මහා බ්‍රිතාන්‍යය]] සහ [[එක්සත් රාජධානිය]] ආශ්‍රිත නාම-විශේෂණය සහ ජාති-නාමය යි. එය පහත දෙයටද යොමු විය හැක:
#REDIRECT [[එක්සත් රාජධානිය]]
__NOTOC__
 
===ජනතාව===
* [[බ්‍රිතාන්‍ය ජනතාව]], හෝ බ්‍රිතාන්‍යයන්, එක්සත් රාජධානියේ, අයිල් ඔෆ් මෑන් හී, චැනල් දූපත් වලින් එකක, හෝ බ්‍රිතාන්‍ය විදේශීය භූමිප්‍රදේශ වලින් එකක පුරවැසියන්, සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්
* [[බ්‍රිතාන්‍යයන්(‍ඓතිහාසික)]], මහා බ්‍රිතාන්‍යය දූපතෙහි දකුණු කොටසෙහි පුරාතන කෙල්ටික නිවැසියන්
* [[බ්‍රිතාන්‍ය ජාතිකත්ව නීතිය]], එක්සත් රාජධානියෙහි, චැනල් දූපත් වල සහ බ්‍රිතාන්‍ය කිරීට යටත් ප්‍රදේශ වල පුරවැසියන් පාලනය කෙරෙන නීතිය
 
==භාෂාව==
* [[බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි]], එක්සත් රාජධානියෙහි භාවිතා වන ඉංග්‍රීසි භාෂාවෙහි ආකෘතීන්
* [[බ්‍රිතාන්‍ය භාෂාව (කෙල්ටික්)]], බ්‍රිතොනික් යනුවෙන්ද හැඳින්වේ, වෙල්ෂ්, කෝනිෂ් සහ බ්‍රෙටන් භාෂා වලට පූර්වජ, කලෙක බ්‍රිතාන්‍යයෙහි භාෂිත පුරාතන කෙල්ටික් භාෂාව
 
==භූගෝලය==
* [[බ්‍රිතාන්‍ය දිවයින්]], මහාද්වීපික යුරෝපයෙහි වයඹ දිග වෙරළට ඔබ්බෙන් පිහිටි, මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය සහ අනෙකුත් කුඩා දූපත් සය-දහසකට වැඩි ගණනක් අයත් දූපත් සමුදායක්
* [[බ්‍රිතාන්‍ය දූපත්]], එක්සත් රාජධානිය, චැනල් දූපත් සහ අයිල් ඔෆ් මෑන් සාමුහිකව විස්තර කෙරෙන නෛතික පදයක්
* [[බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය]], එක්සත් රාජධානිය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද, ඩොමීනියන, යටත් විජිත, ආරක්ෂිත රාජ්‍යයන්, භාර ප්‍රදේශ සහ අනෙකුත් භූමි ප්‍රදේශයන්
 
==මෙයද බලන්න==
*[[බ්‍රිතාන්‍ය යන්නට විකල්ප වදන්]]
*[[බ්‍රිතාන්‍යය (වක්‍රෝත්තිහරණය)]]
*[[බ්‍රිතාන්‍යභාවය]]
 
{{වක්‍රෝත්ති}}
 
[[bn:ব্রিটিশ]]
[[ca:Britànic]]
[[da:Britisk]]
[[my:ဗြိတိသျှ]]
[[ru:Британский]]
[[sk:Britský]]
[[sv:Brittisk]]
"https://si.wikipedia.org/wiki/බ්‍රිතාන්‍යය_(බහුරුත්හරණය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි