Content deleted Content added
23 පේළිය:
:::Great Britain මහා බ්‍රිතාන්‍යය යනු කුමක්ද? - එය එක්සත් රාජධානියෙහි විශාගතම දූපතය. එංගලන්තය, වේල්සය හා ස්කොට්ලන්තය එහි පිහිටයි. උතුරු අයර්ලන්තය, අයර්ලන්තයෙහි උතුරු කොටසය. අයර්ලන්තයෙහි ඉතිරිය වෙනම ස්වෛරී රාජ්‍යයකි. (අයර්ලන්ත සමූහාණ්ඩුව) -- [[User:දොන් මැනුවෙල් තිවංකා|පරිශීලක:දොන් මැනුවෙල් තිවංකා ]] ([[User talk:දොන් මැනුවෙල් තිවංකා|talk]]) 14:21, 27 ජූලි 2010 (යූටීසී)
::::එක්සත් රාජධානියෙහි හෙවත් බ්‍රිතාන්‍යයෙහි ධජය මෙයයි {{ධජය|එක්සත් රාජධානිය}}. එංගලන්ත ධජය {{ධජය|එංගලන්තය}}, ස්කොට්ලන්ත ධජය {{ධජය|ස්කොට්ලන්තය}}, වේල්ස ධජය {{ධජය|වේල්සය}}වෙන වෙනම ඇත. --[[User:දොන් මැනුවෙල් තිවංකා|පරිශීලක:දොන් මැනුවෙල් තිවංකා ]] ([[User talk:දොන් මැනුවෙල් තිවංකා|talk]]) 14:36, 27 ජූලි 2010 (යූටීසී)
 
::::අගෙයි. ඉතා හොඳ පැහැදිළි කිරීමක්. ඉතා කෙටි කලෙකින් ඔබ විකියේ බොහෝ දේ දැනගෙන ඇත. සැකිලි භාවිතය, අන්තර්විකි සම්බන්ධතා යොදා ගැනීම, සබැඳුම් එක් කිරීම.... ඔබේ දායකත්වය ඉතා අගය කරමි. ජය! --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 15:05, 27 ජූලි 2010 (යූටීසී)