"පීනිෂියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{සැකිල්ල:වැඩිදියුණු කළයුතු}}
පීනිෂියාව
 
පීනිෂියාව පුරාණ කැතෑන්හි උතුරු කොටසේ වු පුරාණ ශිෂ්ටාචාරයක් විය. එහි අගනගරය තිබුණේ මුහුදු බඩ ප්‍රාන්ත දිගේය. (වර්තමානයේ ලෙබනනය, සිරියාව සහ ඊශ්‍රයලය) ෂීනිෂියානු ශිස්ඨාචාරය ධෛර්යමත් වෙරළ බඩ වෙළද සංස්කාතියකින් යුක්ත වු අතර එහි වෙළදාම ක්‍රි.පු. 1200 – 900 දී මධ්‍යධරණි අවට පැතිර තිබුණි. එවන් නගර කේන්ද්‍රකර ගත් සංස්කෘතින්හි මායිම් උච්චාවචනය වීම් දක්නට තිබුණ ද ටයර් නගරයේ දකුණු දිගට වන්නට ස්ථාරව තිබු බව දක්නට ලැබේ. සයිඩන් හා ටයර් අතර පිහිටි සරෙප්ටා (දැනට සරා ෆන්ඩ්) නගරය ෂීනිෂියා නිජ බිමේ වැඩියෙන්ම කැණීම් වලට ලක්වු නගරයයි. ෂීනිෂීයානු වරුන් වැඩියෙන්ම වෙළදාම් කටයුතු කලේ ශ්‍රම බලය යෙදවු ඔරු වර්ගයක් වු හම්බානා වලිනි. බයරිම නිර්මාණය කළ ප්‍රථම ශිෂ්ටාචාරය වන්නේ මෙයය.
"https://si.wikipedia.org/wiki/පීනිෂියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි