"මුතු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: vec:Margarita; cosmetic changes
1 පේළිය:
මුතු හා මුතුපරවල තිඹිරිගෙය සප්ත මහා සාගරයයි. මේ වටා ගෙතී ඇත්තේ හරි අපූරු කතාන්දරය. [[මහ මුහුද]] මුතු සඟවාගෙන විසිරී පැතිරී පවතින රහස්‌ ගුහාවක්‌ වැනිය. [[ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක]] [[වි. ජ. මු. ලොකුබණ්‌ඩාර]] ශූරීන් මුතු ගැන වරෙක පවසා සිටියේ මුතුඇට මෙන්ම වූ හරි ලස්‌සන කතාවකි.
[[Fileගොනුව:PerlmuttAusst.jpg|thumb|මුතු]]
 
සාගර කුස තුළ සිsටින මුතු බෙල්ලකුගේ කුසට කැති නැකතකින් තුෂර බිංදුවක්‌ ඇතුළු වූ විට මුතුබෙල්ලා එය අනර්ඝ ලෙස මුතු ඇටයක්‌ බවට පත්කරන බැව් [[සංස්‌කෘත]] [[ශ්ලෝකය]]ක්‌ උපුටා දක්‌වමින් හෙතෙම සඳහන් කළේය.
9 පේළිය:
 
මේ තුළින් පැහැදිලි වන්නේ පුරාතනයේ සිටම ලංකාව මුතුවලින් පොහොසත්ව තිබූ බවය.
[[Fileගොනුව:Black pearl and his shell.jpg|thumb|මුතුබෙල්ල]]
[[Fileගොනුව:Pearl.jpg|thumb|right|මුහුදු තීරයේ මුතු කර්මාන්තය ]]
 
== මුතු ඉතිහාසය ==
31 පේළිය:
 
මුතු ගැන සෞන්දර්යාත්මකව ගෙතී ඇති කතාන්දර ද බොහෝය. එහෙත් මහ සයුරේ මුතු හටගන්නේ මේ ආකාරයෙනි. එකල ශ්‍රී ලංකාව ආශ්‍රිත නොගැඹුරු මුහුදු තීරයේ මුතුපර විශාල වශයෙන් තිබුණි. මුතුබෙල්ලන් වැඩි වශයෙන් බෝවන්නේ නොගැඹුරු මුහුදු තීරයේය. මෙහිදී අවශ්‍ය [[උෂ්ණත්වය]], [[ගල්පර]] නිසා ඇතිවන පෙන සුපයන් මුතුබෙල්ලන් බෝවීම කෙරෙහි විශාල වශයෙන් බලපායි.
[[Fileගොනුව:Margaritifera margaritifera-binnen1.jpg|left|100px|thumb|විවර වූ මුතු බෙල්ල]]
 
දැඩි ලෙස මුහුද කැළඹීමත් සමඟ මුතු සෑදීම සඳහා මුතුබෙල්ලන් ප්‍රවිශ්ඨ වීම සිදුවේ. මෙහිදී වැලි [[සිප්පිකටු]] කැබලි, [[කොරල්]] කැබැලි ආදී ආගන්තුක ද්‍රව්‍ය මුතුබෙල්ලන් තුළට ඇතුළුවීම ස්‌වාභාවිකව සිදුවේ. විවර වූ මුතු බෙල්ලන් තුළට මෙම ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් වීමත් සමඟ බෙල්ලාගේ ශරීරය තුළින් එකී ආගන්තුක ද්‍රව්‍ය ප්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දරයි.
[[Fileගොනුව:PEARL-SECTION.jpg|thumb|275px|right|මුතුඇටයේ භරස්කඩ ]]
එම උත්සාහයේදී මුතුබෙල්ලාගෙන් පිටවන කිසියම් රසායනික ද්‍රව්‍යයක්‌ බාහිරින් පැමිණි ආගන්තුක ද්‍රව්‍ය වටා නිරන්තරයෙන් බැඳීම හෝ රැස්‌වීම නිසා ස්‌වාභාවික මුතු ඇති වේ. එම වෑස්‌සෙන ආගන්තුක ද්‍රව්‍ය බොහෝ විට බෙල්ලාගේ කටුව දෙපස තැන්පත් වේ. මේවායේ ද මුතු සෑදී තිබේ.
 
44 පේළිය:
 
මන්නාරම් බොක්‌කේ ඔබ්බෙහි පිහිටි ප්‍රධාන ගොඩබිමේ වැලි සහිත වෙරළේ ඇවිදීමට ගියෙමු. මෙහි දකුණු කොරෙන්මරිච්චකඩෙයි යන ස්‌ථානයේ සහ උතුරු කොරෙන්අරිප්පු යන ස්‌ථානයේ කටු ඇඹිල්ල පඳුරු සහිත කටු පඳුරු ආසන්නයෙහි මුතු වාඩි දැකිය හැකිය. අනාදිමත් කාලයක සිට මේ වාඩිවල සිට මුතුපර කඩා ගන්නා ලදී. මේ ස්‌ථාන දෙක අතර දස ලක්‍ෂ ගණනක්‌ මුතු බෙල්ලන්ගෙන් සැදිගත් මුතුපර කඳු වශයෙන් දැකිය හැකි අතර මේ මුතු බෙල්ලන් වසරින් වසර මුතු කිමිදෙන්නන් විසින් කඩා ගනු ලැබිණි.
[[Fileගොනුව:Pearls.jpg|thumb|right|250px|]]
 
 
== මන්නාරම් බොක්‌ක ආශ්‍රිත මුහුදු තීරයේ ස්‌වාභාවික මුතුපර ==
අද මන්නාරම් මුහුදු තීරය ආශ්‍රිත මුතු පර තර්ජනයට ලක්‌වෙලා තිබෙනවා. මිනිස්‌ ක්‍රියාකාරකම්, පාරිසරික හේතු, [[මිහිතලය උණුසුම් වීම]], සාගරයේ උණුසුම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.
 
116 පේළිය:
[[tr:İnci]]
[[uk:Перли]]
[[vec:Margarita]]
[[vi:Ngọc trai]]
[[zh:珍珠]]
"https://si.wikipedia.org/wiki/මුතු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි