"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
|}
 
මොහු ක්‍රි.පූ. 424 - ක්‍රි.පූ. 347 අතර ජිවත් වූ ග්‍රීක දාර්ශනිකවාදියේ කිදර්ශනවාදියෙකි. ඔහුගේ ගුරැවරයාගුරුවරයා වුයේ සොක්‍රටීස්ය. ඇරිස්ටෝටල් තමඔහුගේ ශිෂ්‍යයා විය. මොහු බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ ප්‍රරෝගාමියාපුරෝගාමියා විය. ප්ලේටෝගේ දර්ශනයට වඩාත් ඉවහල් වුයේ ඔහුගේ ගුරැවරයාටගුරුවරයාට සිදු වූ අසාධාරණ මරණය පිළිබද සිතීමය. බටහිර සංස්කෘතිය හා සබැදිසබැඳි දර්ශනවාදී පදනම දමනු ලැබුවේ මොහුය. මොහු ගණිතඥයකුද විය දර්ශනවාදි දෙබස් ලිවීමේ හිලිවීමෙහි ද හේ දක්ෂයෙක් විය. ඇතන්ස් හි ඇකඩමිය මොහුගේ නිර්මාණයකි.
මොහුගේ හසල බුද්ධිය ඔහු ලියූ ලිපි, දෙබස් කථිකාවලින් මනාව පිළිබිඹු වෙයි. ඔහු ඇකඩමියේ කළ දේශනතුල අඩංගු විෂය පථය ඉතා පුලුල්පුළුල් විය. එහි දර්ශනය, තර්කණය, තපාය හා ගණිතය ඇතුලත් විය ඔහු '‍ප්ලේටෝනියම්ප්ලේටෝවාදය' නම් ගුරැගුරු කුලයට අයත් විය.
 
==අධෝසටහන්==
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි