"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
23 පේළිය:
මොහු ක්‍රි.පූ. 424 - ක්‍රි.පූ. 347 අතර ජිවත් වූ ග්‍රීක දාර්ශනිකවාදියේ කි. ඔහුගේ ගුරැවරයා වුයේ සොක්‍රටීස්ය. ඇරිස්ටෝටල් තම ශිෂ්‍යයා විය. මොහු බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ ප්‍රරෝගාමියා විය. ප්ලේටෝගේ දර්ශනයට වඩාත් ඉවහල් වුයේ ඔහුගේ ගුරැවරයාට සිදු වූ අසාධාරණ මරණය පිළිබද සිතීමය. බටහිර සංස්කෘතිය හා සබැදි දර්ශනවාදී පදනම දමනු ලැබුවේ මොහුය. මොහු ගණිතඥයකුද විය දර්ශනවාදි දෙබස් ලිවීමේ හි ද හේ දක්ෂයෙක් විය. ඇතන්ස් හි ඇකඩමිය මොහුගේ නිර්මාණයකි.
මොහුගේ හසල බුද්ධිය ඔහු ලියූ ලිපි, දෙබස් කථිකාවලින් මනාව පිළිබිඹු වෙයි. ඔහු ඇකඩමියේ කළ දේශනතුල අඩංගු විෂය පථය ඉතා පුලුල් විය. එහි දර්ශනය, තර්කණය, තපාය හා ගණිතය ඇතුලත් විය ඔහු '‍ප්ලේටෝනියම්' නම් ගුරැ කුලයට අයත් විය.
 
==අධෝසටහන්==
{{ආශ්‍රලැයිස්තුව|2}}
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි