"සඟරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
ඇතැම් සඟරා ඒවා ප්‍රකාශනය කරන රට තුළ පමණක් තිබේ. තවෙකක් විශේෂිත කලාප හෝ නඟර තුළය. අනෙක්වා අන්තර්ජාතික වශයෙන් දැකිය හැක. බොහෝ විට වෙනස් වෙනස් මුද්‍රණවලිනි. පැහැදිලි කරතොත් ලෝකයේ එක් රටකට හෝ කලාපයට එක් මුද්‍රණයක් වශයෙනි. මේවායින් ඇතැම් සඟරාවල කර්තෘ මණ්ඩලය සහ අඩංගු දැන්වීම් ආදිය එකිනෙකට වෙනස් නමුදු ඒ සම්පූර්ණ වශයෙන් නොවේ.
 
 
== ඉතිහාසය ==
“ද ජෙන්ටල් චන්’ස් මැගසින්” (The Eentleman’s Magazine) නැමති සඟරාව 1731 වර්ෂයේදී ලන්ඩනයේ ප්රකාශයට පත් කරන ලදී. මෙම සඟරාව පාඨකයා සඳහා සාමන්ය තොරතුරු රැගත් ප්රථම සඟරාව වශයෙන් සලකනු ලැබේ. එය සංස්කරණය කරන ලද්දේ එඩ්වර්ඩ් කෝච් (Edward Cave) නැමැත්තා විසිනි. මේ සඳහා සිල්වනුස් අර්බන් (Sylranus Urban) නැමති අනුවර්ථ නාමය ඔහු යොදා ගත්තේය. වාරික ප්රකාශනයකට මැගසින් (ගබඩාව) යන වචනය පළමුවෙන් භාවිතා කළ පුද්ගලයා ඔහුය.
 
තවමත් මුද්රණය කෙරෙන පාරිභෝගිකයින් සදහා වු පැරණිම සඟරාව ‘ද ස්කොට්ස් මැගසින්’ නම් (The Scots Magazine) සඟරාවයි. එය පළමුවෙන් ප්රසිද්ධ කළේ 1739 වර්සයේදීය. සඟරාවේ අයිතිය සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් සිදු විය. එමෙන්ම වරින්වර සඟරාවේ ප්රකාශනය නැවතී තිබුනි. අවුරුදු 90 ක පමණ කාලයක් මෙම තත්වය සඟරාවට බලපාන ලදී. 1734 වර්ෂයේදී එඩ්වර්ඩ් ලෝයිඩ්ගේ එංගලන්ත කෝපි හලේදී ලොයිඩ්ස් ලිසිට් (Lioyd’s list) ආරම්භ කරන ලද අතර දිනපතා ව්යාපාරික පුවත් පතක් වශයෙන් එය තවමත් ප්රකාශනය වෙමින් තිබේ.
 
 
"https://si.wikipedia.org/wiki/සඟරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි