"ආක්ටික් කලාප‍යේ උණූසුම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
<!--- page created by University of Colombo faculty of Arts: Articles could not be added via accounts due the problem of IP address. -->
<!--====================================================================-->
''''''ආක්ටික් කලාප‍යේ උණූසුම''''''
 
ආක්ටික් කලාපය යනු ශීත කාලයේදි හිරැ නොනගින හා ග්‍රීෂ්මයේදි හිරැනොබසින පෘථිවියේ උත්තරධ්‍රැවය හා ආශ්‍රිත ප්‍රදේශයකි.බොහෝ විට අයිස් හා හිමෙන් වැසී ඇති මෙම ප්‍රදේශය පෘථිවිය උණුසුම් විම කෙරෙහි ඉතාම සංවේදීය.ආක්ටික් කලාපයේ පවතන අයිස් තට්ටුව පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරමෙහිලා ඉතා වැදගත්ය.එනම් පෘථිවි පෘෂ්ඨයට වැටෙන හිරැ කිරණ බොහෝමයක් පරාවර්ථනය කිරීමේ හැකියාවක් මෙම අයිස් තට්ටුවලට ඇත.පර්යේෂණවලින් පෙන්වාදෙන ආකාරයට ආක්ටික් කලාපය අනෙකුත් ප්‍රදේශයන්ට වඩා දෙගුනයක උෂ්ණත්වය වැඩි වීමක් පෙන්නුම් කරයි.එයට හේතුව අයිස් දියවීමෙන් මතුවන අදුරු පොළෝතලය අධික ලෙස සූර්ය තාපය උරා ගැනීමයි.ආක්ටික් කලාපය උණුසුම් වීමට බලපාන අනෙක් කාරණය නම් එම කලාපයට ලැබෙන වැඩිපුර ශක්තිය, කලාපය උණුසුම් කිරීමට බලපායි.
"https://si.wikipedia.org/wiki/ආක්ටික්_කලාප‍යේ_උණූසුම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි