"ආර්ථික විද්‍යඥයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
change ref-link to inter-wiki link
added internal links
1 පේළිය:
'''ආර්ථික විද්‍යාඥයා''' යනු, [[සමාජ විද්‍යාව|සමාජ විද්‍යාවක්]] වන [[ආර්ථික විද්‍යාව|ආර්ථික විද්‍යාවේ]] විශේසඥයෙකි. මොහු ආර්ථික විද්‍යාවේ න්‍යායන් සහ සංකල්ප අධ්‍යනය කිරීම, ගොඩනැගීම හා යෙදවීමත් ආර්ථික ප්‍රතිපත්තිය ගැන රචනා කිරීමක් සිදු කරයි. මෙම ක්ෂේත්‍රය තුළ අනු ක්ෂේත්‍ර රාශියක් ඇත. මේවා දාර්ශනික න්‍යායන්ගේ සිට වෙළඳපොල, සාර්ව ආර්ථික විශ්ලේෂණය, සූක්ෂම ආර්ථික විශ්ලේෂණය හෝ මූල්‍යමය විශ්ලේෂණය වැනි ඉලක්ක ගත අධ්‍යනයන් දක්වා විහිදේ. [[ආර්ථික මිතිකය]], [[සංඛ්‍යානය]], ආර්ථික ගණනය කිරීමේ ආකෘති, [[මූල්‍ය ආර්ථික විද්‍යාව]] සහ සංඛ්‍යානය, ආර්ථික ගණනය කිරීමේ ආකෘති, මූල්‍ය ආර්ථික විද්‍යාව සහ ගණිතමය ආර්ථික විද්‍යාව වැනි ක්‍රම සහ මෙවලම් මෙහිදී යොදාගනී.
 
 
== ශාස්ත්‍රානුකූලව ==
ශාස්ත්‍රානුකූලව දක්වා ඇති ආර්ථික විද්‍යවේ වෘත්තීයකරණය 1900 වකවානුවේ සිට ආර්ථික විද්‍යාවේ ඇතිවූ ප්‍රධාන වෙනස ලෙස පැහැදිලි කර තිබේ. බොහෝ ප්‍රධාන විශ්ව විද්‍යාල තුළ ආර්ථික විද්‍යාව සඳහා ශ්‍රාස්ත්‍රීය උපාධි ප්‍රධානය කරන ආර්ථික විද්‍යා පීඨ, පාසල් හෝ දෙපාර්තමේන්තු පිහිටුවා තිබේ. කෙසේනමුත්කෙසේ නමුත් බොහෝ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයන් බිහිවී තිබෙන්නේ [[ගණිතය]], [[ඉංජිනේරු විද්‍යාව]], [[ව්‍යාපාර]], [[නීතිය]], [[සමාජ විද්‍යාව]] හෝ [[ඉතිහාසය]] යන ක්ෂේත්‍ර තුළිනි.
 
සෑම වසරකම ආර්ථික විද්‍යා ක්ෂේත්‍රය සඳහා කැපී පෙනෙන බුද්ධිමත් මෙහෙවරක් සිදු කරන්නන් වෙනුවෙන්, 1968දී [[ස්වෙරිජ්ස් රික්ස්බෑන්ක්]] (Sveriges Riksbank) විසින් පිහිටුවන ලද [[නොබෙල් අනුස්මරණ ත්‍යාගය]] පිරිනමනු ලබයි. සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සම්මානලාභීන් ප්‍රකාශයට පත්කරනු ලබයි. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ මරණය අනුස්මරණය කරන දෙසැම්බර් 10 වෙනිදා මොවුන්ට තමන්ට හිමි ත්‍යාගය (මුදල් ප්‍රමාණය, රත්‍රං පදක්කම හා ඩිප්ලෝමාව) ප්‍රධානය කරයි.
 
ශාස්ත්‍රානුකූලව දක්වා ඇති ආර්ථික විද්‍යවේ වෘත්තීයකරණය 1900 වකවානුවේ සිට ආර්ථික විද්‍යාවේ ඇතිවූ ප්‍රධාන වෙනස ලෙස පැහැදිලි කර තිබේ. බොහෝ ප්‍රධාන විශ්ව විද්‍යාල තුළ ආර්ථික විද්‍යාව සඳහා ශ්‍රාස්ත්‍රීය උපාධි ප්‍රධානය කරන ආර්ථික විද්‍යා පීඨ, පාසල් හෝ දෙපාර්තමේන්තු පිහිටුවා තිබේ. කෙසේනමුත් බොහෝ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයන් බිහිවී තිබෙන්නේ ගණිතය, ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර, නීතිය, සමාජ විද්‍යාව හෝ ඉතිහාසය යන ක්ෂේත්‍ර තුළිනි.
 
සෑම වසරකම ආර්ථික විද්‍යා ක්ෂේත්‍රය සඳහා කැපී පෙනෙන බුද්ධිමත් මෙහෙවරක් සිදු කරන්නන් වෙනුවෙන්, 1968දී ස්වෙරිජ්ස් රික්ස්බෑන්ක් (Sveriges Riksbank) විසින් පිහිටුවන ලද නොබෙල් අනුස්මරණ ත්‍යාගය පිරිනමනු ලබයි. සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සම්මානලාභීන් ප්‍රකාශයට පත්කරනු ලබයි. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ මරණය අනුස්මරණය කරන දෙසැම්බර් 10 වෙනිදා මොවුන්ට තමන්ට හිමි ත්‍යාගය (මුදල් ප්‍රමාණය, රත්‍රං පදක්කම හා ඩිප්ලෝමාව) ප්‍රධානය කරයි.
 
 
== වෘත්තීන් ==
 
 
ආර්ථික විද්‍යාඥයන් ශාස්ත්‍රීය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැනි බොහෝ ක්ෂේත්‍ර වල නියැලී සිටි. ඔවුන් ආර්ථික ක්‍රියාකාරකම් වල උපනතීන්, ආර්ථික විශ්‍රම්භ මට්ටම් සහ පාරිභෝගික ආකල්ප සොයා ගැනීම සඳහා දත්ත සහ සංඛ්‍යාද අධ්‍යයනය කරනු ලබයි. මෙම තොරතුරු තක්සේරු කිරීම සඳහා ඔවුන් සංඛ්‍යානමය විශලේෂණයෝ උසස් ක්‍රමයන්, ගණිතය, පරිගනක වැඩසටහන් නිර්මාණය යොදා ගැනීම සහ පද්ධතියක කාර්යක්ෂමතාව වැඩි කිරීමේ ක්‍රම යෝජනා කිරීම හෝ උපනතීන් ඇතිවීමත් සමඟම ඉන් වාසි ලබාගන්නා ආකාරය දක්වයි.
 
"https://si.wikipedia.org/wiki/ආර්ථික_විද්‍යඥයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි