"‍‍ෙත්මාවන් සහ ගති ලක්ෂණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
‍‍ෙත්මාවන් සහ ගති ලක්ෂණ
 
අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය පුළුල් ආකාරනේආකාරයෙන් අර්ථ දැක්විය හැක්කේ එක්සත් ඇමරිකා ජනපදයේ අප්‍රිකානු ‍ පෙලපතින් ජිවත් වන ජනතාවගේ ලේඛන මගිනි. කෙසේ වුව ද අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය ද අප්‍රිකානු ඇමරිකානු ඉතිහාසය සහ ජීවිතයන් මෙන්ම විවිධත්වයක් උසුලයි. මෙයින් ප්‍රකාශ වන්නේ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය සාමාන්‍යයෙන් පාඨක වී ඇත්තේ අති විශාල ඇමරිකානු සමාජය තුල අප්‍රිකානු අැමරිකානුවාගේ කාර්ය භාරය සහ ඇමරිකානුවෙක් වීමේ අර්ථය වැනි එක්සත් රාජධානියේ සිටින කළු ජාතික ජනතාවගේ ඇතැම් කැමැති තේමාවන්ට අනුවය. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ඇල්බර්ට් ජේ. රොබෙටෝ මෙසේ පවසා තිබේ. අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය ඇතුළුව සෑම අප්‍රිකානු ඇමරිකානු ඉගැන්වීමක්ම මෙම රාජ්‍ය තුල අප්‍රිකානු ඇමරිකානු පැවැත්මෙහි ගැඹුරැ අර්ථය ප්‍රකාශ කරයි. මෙම පැවැත්ම ජාතියේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය ඇතුළු සෑම දෙයක්ම, සෑම විට විභාග කර ඇත. ඒ ආකාරයෙන් අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය පිබිදිම මගින් බොහෝ කලක සිට එක්සත් ජනපදයේ කළු ජාතින්ගේ නිදහසේ හා සමානාත්මතාවයේ ගැටළු මෙන්ම, ඇමරිකානු සංස්කෘතිය, ආගම, වහල් බව, නිවසේ හැගීම් සහ නොයෙක් තේමාවන් විය.
 
අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය යෙදෙව්වන්ගේ විසිරි යැමේ සාහිත්‍යය සහ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය යන ඉතා වැදගත් ශාඛාවන් සමන්විත වන අතර මේවා සදහා අප්‍රිකානු යුදෙව්වන්ගේ උරැමයන්ගේ ආභාෂය ලැබී ඇත. මිට අමතරව අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය බොහෝ පශ්චාත් යටත් විජිත සාහිත්‍යයෙන් වෙනස් වන බව, අති විශාල වස්තුවක් සහ ශක්තිමත් ආර්ථිකයක් ඇති සමාජයක සුළු ජාතික කණ්ඩායමක් විසින් ලියා තිබිණි. යැයි පවසමින් පඩිවරයෙන් සුවිශේසි රේඛාවක් නිර්මාණය කළ නමුත් පශ්චාත් යටත් විජිත වාදි රාජධානිය තුල අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය පවති.
"https://si.wikipedia.org/wiki/‍‍ෙත්මාවන්_සහ_ගති_ලක්ෂණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි