"ගෝලීය තාපනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Modifying: gl:Quecemento global
96 පේළිය:
ගෝලීය උණුසුම් වීමට එරෙහිව සටන් කිරිම පිළිබදව ලෝකයේ මුල්ම ජාත්‍යන්තර ගිවිසුම වනුයේ කියොටෝ ප්‍රොටොකොල්ය. එය 1997 සාකච්ඡා කරන ලද එකට වැඩිය සංශෝධනයකි. ගිවිසුමේ මුල් පිටපත දැනට ගෝලීය ව රටවල් 160 ක වැඩි ය ආවරණය කරන අතර ගෝලීය ග්‍රින්හවුස් වායු පිටකිරීම සියයට 55 වැඩිය. එක්සත් රාජධානිය හා කසකස්ථානය ගිවිසුම ස්ථිර කර නැත. ඵෙතිහාසික ව ලෝකයේ වැඩිම ග්‍රින්හවුස් වායුව පිටකරනු ලබන්නේ එක්සත් රාජධානියයි. මේ ගිවිසුම 2012 දී අවසන් වන අතර දැනට ඇති ගිවිසුම වෙනුවට ඉදිරියේ දී ගිවිසුමක් ඇති කර ගැනීමට 2007 මැයි මාසයේ දී ජාත්‍යන්තරව සාකච්ඡා පටන් ගැනිනි.
 
එක්සත් ජාතීන්ගේ ආර්ථිකයට හා චීනය ට හා ඉන්දියාව වැනි ප්‍රධාන ජනගහන මධ්‍යස්ථාන ඇතුළුව ලෝකයෙන් 80% ක් ගිවිසුමෙන් නිදහස් කිරිම එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ආර්ථිකයට තද හානියක් බව සදහන් කරමින් ජෝර්ජ් බඩිලිව් බුෂ් කියා සිටිනේ කිටුටෝ ගිවිසුම අසාධාරණ හා ‍ගෝලීය දේශගුණය වෙනස් වීම් සම්බන්ධව කතා කිරිම නිෂ්පල බවයි. දේශගුණය වෙනස් විම කෙරෙහි එරෙහිව සටන් කිරිම හා දියුණු කරන ලද බලශක්ති ශිල්පක්‍රමයක් බුෂ් ඉදිරිපත් කර ඇත . එක්සත් රාජධානියන් ඇතුලත් රජයන් හා නගර දේශිය පදනමක් මත කියුටෝකියොතෝ ගිවිසුමට ආධාර කිරිමටත් ගිවිසුමට අනුව ක්‍රියා කිරිමටත් ඔවුන් මුල් පියවරගෙන ඇති බව සදහන් වේ. මෙයට උදාහරණයක් වන්නේ, ප්‍රාදේශිය ග්‍රීන් හවුස් ගෑස් පටන් ගැන්මයි.
 
චීනය හා ඉන්දියාව සංවර්ධනය වන රටවල් ලෙස ඉන් නිදහස් කල ද කියුටෝ ගිවිසුම අනුමත කර ඇත. මෑත දී කරන ලද අධ්‍යයනයන් අනුව චීනය ග්‍රින් හවුස් වායුව වාර්ෂිකව මුළු ග්‍රින් හවුස් වායුවම පිට කිරීමේ දී එක්සත් රාජධානිය පසු කර ඇත. චීන අගමැති ජනයාට කියා ඇත්තේ ගෝලීය උණුසුම හා වායු දූෂණය පිළිබදව ක්‍රියාත්මක විමේ උත්සාහය දෙගුණ කරන බවය.
 
== මේ අඩවියත් බලන්න ==
"https://si.wikipedia.org/wiki/ගෝලීය_තාපනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි