"එංගලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
එංගලන්තය
 
පසු මධ්‍යතන යුගයේ සාහිත්‍ය
 
දැනුමෙන්යුත්දැනුමෙන් යුත් පන්ති අතර ලතින් සාහිත්‍ය නිරන්තරයෙන් සැරි සරන ලදී.
 
නොමර්න්ඩ් ආක්‍රමණයෙන් පසු ඇන්ග්ලෝ නෝර්මන්ඩ් රාජධානිය තුළ ඇන්ග්ලෝ නොමර්න්ඩ් සාහිත්‍යයේ දියුණු වීම යුරෝපානු මහද්වීපයේ Chanson De Geste වැනි සාහිත්‍ය ප්‍රවණතා ඇති වීමට හේතුවිය.
 
Line 15 ⟶ 14:
 
මාරි ඩි ප්‍රාන්ස් හා නෝරීක් හි ජුලියන් වැනි කාන්තා ලේඛිකාවන් ද ක්‍රියාකාරී විය.
 
Sir Gawain and the Green Knight (Pearl Poet සමාන වු)
Le Morte D’ Arthur (සර් තෝමස් මැලෝරි)
"https://si.wikipedia.org/wiki/එංගලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි