"මුල්කාලීන ඇමෙරිකානු සාහිත්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මුල්කාලීන ඇමෙරිකානු සාහිත්‍ය
 
 
ජෝන් විල්ස්ලි ජාවිස් විසින් අදින ලද ජේම්ස් ෆෙනිමෝ කූපර්ගේ සිතුවමක්, 1822
 
යුද්ධයෙන් පසු කාලපරිච්ජේදය අතර තුරදී ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, ජේම්ස් මැඩිසම් හා ජෝන් ජේ විසින් ලියන ලද “ද ෆෙඩරලිස්” නිබන්ධන මගින් රාජ්‍ය සංවිධාන හා රිපබ්ලිකන් අගයන් පිළිබද ඓතිහාසික සාකච්ඡාවක් ගෙනහැර දක්වන ලදී. තෝමස් ජේෆර්සන්ගේ එක්සත් ජනපද සාම කෙටුම් පත (Declaration of Peace), විවස්ථා වලියටව්‍යවස්ථාවලියට ඔහුගේ බලපෑම, ඔහුගේ චරිතාපදානය, වර්ජිනියා ප්‍රාන්තය පිළිබද සටහන් හා ඔහුගේ සුවිශල් ලිපි සමුහය නිසා ඔහුව වඩාත් දක්ෂ මුල් කාලීන ඇමරිකානු ලේඛකයා ලෙස සැලකෙයි. ෆිෂර් ඒම්ස්, ජේම්ස් ඔටිස් හා ෆැට්රික් හෙන්රිද ඔවුන්ගේ දේශපාලනික ලිපි හා දේශනා වලට ඇගයීමකට ලක්වෙයි.
 
විලියම් හිල් බ්‍රවුන්ගේ The Power of Sympathy (1789) ග්‍රන්ථය ප්‍රථම ඇමරිකානු නව කථාව ලෙස සමහරක් විට සැලකෙයි. නව ජාතියේ බොහෝමයක් මුල් කාලීන සාහිත්‍යයන් ආවේනික ඇමෙරිකානු හඩක් ‍සොයා ගැනීමට වෙර දැරූහ. බොහෝ විට යුරෝපානු ආකාර හා රටා පරිවර්තනයට ලක් වු අතර විභේදකයන් විසින් ඒවා පහත් දේ ලෙස සලකනු ලැබීය. උදාහරණ ලෙස චාල්ස් බ්‍රෝක්ඩන්ස් බ්‍රවුන්ගේ Wielant හා අනෙකුත් නව කථා බොහෝ විට සලකනු ලබන්නේ එංගලන්තයේ ලිය වුණු ගොතික් නව කතා වල අනුකරණ ලෙසටයි.
"https://si.wikipedia.org/wiki/මුල්කාලීන_ඇමෙරිකානු_සාහිත්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි