"මධ්‍යතන යුගයේ සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
merging fragments
1 පේළිය:
 
== '''මධ්‍යතන සාහිත්‍යය''' ==
 
 
මධ්‍යතන සාහිත්‍යය පුළුල් විෂයයක් වන අතර මධයතන යුගය අතරතුරදි හා ඊට ප්‍රථමයෙන් යුරෝපයේ ලියන ලද සියළු නිකිත නිර්මාණ එයට අයත් වෙයි. (බටහිර රෝම අධිරාජ්‍යය බිද වැටීමේ සිට වසර 1000 ක සිට පසුකාලීන 15 වන ශත වර්ෂයේ ෆ්ලොරන්ටයින් පුනරුදයේ ආරම්භය දක්වා මෙයට අයත් වෙයි.) මෙම කාලය සාහිත්‍යමය ආගමික ලිවිම් වලින් මෙන්ම අගාරික නිර්මාණ වලදී යුක්ත විය. නූතන සාහිත්‍ය මෙන්ම එය පෝසත් හා සංකිර්ණ විශේෂ ක්ෂේත්‍රයක් වෙයි. කාලය හා ප්‍රදේශයේ පුළුල් පරාසය නිසා අධි සරළ කරණයෙන් තොරව සාමාන්‍ය වදන් වලින් කතා කිරීමට නොහැකි නිසා සාහිත්‍ය්‍ය එහි මුලාරම්භයේ ස්ථානය හා හෝ භාෂාව‍ මෙන්ම වර්ගය අනුව වර්ගීකරණය කෙරෙයි.
 
==නිර්නාමික භාවය==
මධ්‍යතන යුගයේ සාහිත්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිර්ණාමික වෙයි. මෙයට එකම හේතුව යුගයේ ලේඛන වල හිඟභාවය පමණක්ම නොවෙයි. ලේඛකයාගේ චරිතයෙහි ඉදිරිපත් කිරීම ද නොඑසේනම් ප්‍රේමණීය ප්‍රකාශනය ද හේතු විය. මධ්‍යතන යුගයේ ලේඛකයන් බොහෝ විට සම්භාව්‍ය රචකයන්ගෙන් හා පල්ලි වල පූජක වරුන‍්ගෙන් සැදුම්ලත් අතර නව කතාන්දර පැවසීම වෙනුවට ඔවුන් කියවු හෝ ඇසු දේ යලි යලිත් ඉදිරිපත් කිරීමේ නැඹුරුතාවයක් පැවතුණි. එසේ අළුත් යමක් ඉදිරිපත් කළ විටදී ද ඒවා වෙන්දේසි කිරීමේ ස්වරූපයක් පැවති බවට චෝදනා එල්ල විය. මෙම කෝණයෙන් ගත් කළ තනි ලේඛකයාගේ නම අඩු වැදගත්කමකින් යුතු බව පෙනෙන්නට තිබුණු බව බොහෝ වැදගත් ලේඛනයන් විශේෂිත රචකයෙකුගේ නමක් නොදරයි.
 
 
 
[[en:Medieval_Literature]]
 
 
http://en.wikipedia.org/wiki/Medieval_Literature
"https://si.wikipedia.org/wiki/මධ්‍යතන_යුගයේ_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි