"නෙළුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
}}
 
නෙළුම් යනු [[මල්]] වර්ගායකිවර්ගයකි. සියපත්, තඹර, පියුම්, පද්ම යන නම්වලින් හැඳින්වෙන්නේ ද මෙම පුෂ්පය මයිපුෂ්පයමයි. රතු නෙළුම් හා සුදු නෙළුම් වශයෙන් ප්‍රධාන ආකාර දෙකකින් යුක්ත මෙම පුෂ්පයට සියපත් යන නම යෙදී ඇත්තේ එහි පෙති සියයක් ඇති නිසා යැයි කියති.
 
[[Image:Nelumno_nucifera_open_flower_-_botanic_garden_adelaide2.jpg|180px]]
 
බෞද්ධ සාහිත්‍යයේ නෙළුම් මලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.[[ සිදුහත් කුමරු]] නෙළුම් මල් සතක් මතින් ගමන් කළ පුවතේ සිට නොයෙකුත් අවස්ථාවන් හි දී මෙම පුෂ්පය සම්බන්ධ සිද්ධි ගණනාවක් බෞද්ධබෞඬ සාහිත්‍යයෙහි හමු වේ.
[[Image:Ravi Varma-Lakshmi.jpg|thumb|left|180px|හින්දු දෙව් දූ [[ලක්ශ්මී]] නෙලුම් මල තම ආසනය කර ගනී]]
[[සිංහල ගීත]] වල ද අපට නොයෙක් අවස්ථා වල මෙම පුෂ්පය හමු වේ. [[සිසිර සේනාරත්න]]යන්ගේ "ඕළු නෙළුම් නෙරිය රඟා ලා", [[ලතා වල්පොල]]ගේ "නෙළුම් මානෙල් මඩේ පිපුණත්" හා [[එම්. එස්. ප්‍රනාන්දු]] හා [[ඇන්ජලීන් ගුණතිලක]] ගැයූ "නෙළුම් මලේ පෙති කඩලා" මෙයට උදාහරණ වශයෙන් දිය හැකි ජනප්‍රිය ගී වලින් කිහිපයකි.
"https://si.wikipedia.org/wiki/නෙළුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි