"භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
19 පේළිය:
|-
| 4 <small><br />''(විවාදාත්මක)''</small> || {{ධජනිරූපකය|ඇඑජ}} [[එක්සත් ජනපද]] || align=right|7,761,475 - 9,372,610 || 6.5% || ඇතුළත්වන්නේ ජනපද 50 සහ [[වොෂිංටන්, ඩී.සී.|ඩිස්ට්‍රික්ට් ඔෆ් කොළොම්බියා]] පමණි. එජ අගයයන් සඳහා මහා විල් සහ වෙරළාශ්‍රිත ජල ප්‍රදේශයන්ද ඇතුළත් වෙයි. [[ලෝක තතු ගත|සීඅයිඒ ලෝක තතු ගත]] දක්වන පරිදී සමස්ත භූමි ප්‍රමාණය 9,826,630&nbsp;කිමී² වන අතර,<ref name="CIA World Factbook">{{උපන්‍යාස වෙබ් | url = https://www.cia.gov/library/publications/the-world-factbook/geos/us.html | title = එක්සත් ජනපද | publisher = [[මධ්‍යම රහස්ඔත්තු සංවිධානය]] |work=ලෝක තතු ගත | date = [[2007-05-31]] | accessdate = 2007-06-15}}</ref> මෙයට අමතර වශයෙන් දේශභූමික ජලතලයන් ඇතුළත් වෙයි.<ref> 1989 සිට 1996 දක්වා සීඅයිඒ ලෝක තතු ගත මුල් ප්‍රකාශනයන්හී, එජ සම්පූර්ණ භූමි ප්‍රමාණය ලැයිස්තු ගත කර තිබුණේ 9,372,610 කිමී² ලෙසිනි (භූමිය + අභ්‍යන්තර ජල ප්‍රදේශ පමණි). 1997 දී ලැයිස්තුගත කර තිබූ භූමි ප්‍රමාණය 9,629,091 කිමී² දක්වා වෙනස් වූ අතර (මහා විල් ප්‍රදේශය සහ වෙරළාශ්‍රිත ජල ප්‍රදේශයන් එක් කෙරිණි), 2004 දී 9,631,418 කිමී² දක්වාද, 2006 දී 9,631,420 කිමී² දක්වාද, සහ 2007 දී 9,826,630 කිමී² දක්වාද වෙනස් විණි (දේශභූමික ජලතලයන් එක්කෙරිණි). වැඩි විස්තර සඳහා {{උපහරණය
|යූආර්එල්url=http://www.theodora.com/wfb/abc_world_fact_book.html
|නාමයtitle=කන්ට්‍රීස් ඔෆ් ද වර්ල්ඩ්: 20 ඉයර්ස් ඔෆ් වර්ල්ඩ් ෆැක්ට්ස්
|ප්‍රකාශකpublisher=geographic.org
|පරිශීලනදිනයaccessdate=2008-08-17}} බලන්න.</ref> [[එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා]] හි සමස්ත භූමි ප්‍රමාණය ලැයිස්තු ගත කර ඇත්තේ 9,522,055 කිමී² ලෙසින් වන අතර,<ref>{{උපන්‍යාස වෙබ්
|url=http://www.britannica.com/EBchecked/topic/616563/United-States
|title= එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා - ජියෝග්‍රැෆි නෝට්|publisher= එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා |accessdate=2008-06-26}}</ref> වෙරළාශ්‍රිත සහ දේශභූමික ජල තලයන් ඇතුළත් වී නොමැත. [[බටහිර අර්ධගෝලය|බටහිර අර්ධගෝලයෙහි]] දෙවන විහාලතම රටවේ.