"කැනේඩියානු සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
කැනේඩියානු සාහිත්‍යය පිළිබඳව විවේචනයන් නාභිගත වී ඇත්තේ ජාතිවාදී හා ප්‍රාදේශීය තේමාවන් මතය. රට තුළ නිර්මාණය වුණු සාහිත්‍යයේ සංකීර්ණත්වය අගය කිරීම මින් තෘප්ත වන අතර කැනේඩියානු සාහිත්‍යය මනෝ විද්‍යාත්මක සම්භවයක් සහිත බවට හැඟීමක් ජනිත කිරීමට උපකාරී විය.
 
අන් සෑම ජාතික ජනපදවල සාහිත්‍ය සේම කැනේඩියානු සාහිත්‍යය ද එහි සමාජ දේශපාලනමය ව්‍යුහයේ බලපෑමට ලක් වී ඇත. කැනේඩියානු ලේඛකයන් සියළු ආකාරයේ ලේඛණ ඉදිරිපත් කොට ඇත. ලේඛකයන් මත ඓතිහාසික හා භූ විද්‍යාත්මක බලපෑම විශාලය‍.
 
කැනඩාවේ ප්‍රමුඛ සංස්කෘතීන් වන්නේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ සංස්කෘතීන්ය. තවදුරටත් කැනඩාවට බහු වාර්ගික ස්වදේශීය ජනතාවගේ හා ජාත්‍යන්තර ආගමනයේ මෑත දශකවල බලපෑම ඉතා ප්‍රබලය.
"https://si.wikipedia.org/wiki/කැනේඩියානු_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි