"ප්‍රකාශ විකිරණ ප්‍රතිපාදක සංඛ්‍යාත ඓක්‍යය මූලාශ්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{සමුද්දේශවිරහිත|date=දෙසැම්බර 2008}} [[ගොනුව:Starfire_Optical_Range_-_...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{සමුද්දේශවිරහිත|date=දෙසැම්බර 2008}}
[[ගොනුව:Starfire_Optical_Range_-_sodium_laser.jpg|thumb|200px|A 50W FASOR used at the [[ස්ටාර්ෆයර් ප්‍රකාශ පර්යේෂණ අඩවිය|ස්ටාර්ෆයර් ප්‍රකාශ පර්යේෂණ අඩවියෙහිදී]] වොට් 50 ක ෆේසරයක් (FASOR) භාවිතා වන අයුරු.]]
 
[[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවෙහිදී]], '''FASOR''' හෙවත් '''ෆේසර්''' යනු '''ප්‍රකාශ විකිරණ ප්‍රතිපාදක සංඛ්‍යාත ඓක්‍යය මූලාශ්‍රය''' යන්නට ඉංග්‍රීසි වහර වන '''Frequency Addition Source of Optical Radiation''' '''ෆ්‍රික්වන්සි ඇඩිෂන් සෝර්ස් ඔෆ් ඔප්ටිකල් රේඩියේෂන්''' යන්නට කෙටි පදයයි. [[ලේසර්|ලේසරය]] ට සමරූපි මෙවලමක් වන මෙයින් විමෝචනය වන ආලෝකය නිෂ්පාදනය වන්නේ වෙනස් තරංග ආයාමයන් දෙකක් සහිත ලේසර් මූලාශ්‍ර දෙකක් [[විරේඛන ප්‍රකාශ විද්‍යාව|ඓක්‍යය-තුලින්-සංඛ්‍යාත ජනන ක්‍රියාවලිය]]ට භාජනය කෙරුමෙනි. මූලාශ්‍රයන්ගේ ''සංඛ්‍යාත'' වල සෘජු ඓක්‍යයෙන් ප්‍රතිපාදන සංඛ්‍යාතය නිපැයේ. එනයින්, මූලාශ්‍ර තරංග ආයාමයන් <math>\lambda_1</math> and <math>\lambda_2</math> නම්, ඵලිත තරංග ආයාමය වන්නේ