"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
 
=ජාතිකානුරාගී අදහස් පැතිර යාම=
බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහන ය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිර යාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය.
 
=කල්කටා ඉන්දියානු සංවිධානය=
මෙය [[සුරේන්‍ද්‍රනාත් බැනර්ජි]] විසින් ක්‍රි.ව. 1876දී අරඹන ලදී. මෙය 19වන සියවසේ බිහිවූ වැදගත් ම දේශපාලන සංවිධානය ලෙස හැඳින්විය හැක. බ්‍රිතාන්‍යයන් කෙරේ ඉන්‍දියානුවන් කෙරෙහිවූ අප්‍රසාදය මුල්වරට ප්‍රසිඬියේ පවසන ලද්දේ මෙම සංවිධානය විසිනි.