"දේශපාලන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
35 පේළිය:
 
 
දේශපාලනය යනු කුමක්දැයි පැහැදිළි කරන නිර්වචන අතුරින් වඩාත් පුළුල් අවබෝධයක් ලබාගත හැකි නිර්වචනයක් කාන්, මැක්නිවන්, සහ මැක්නොවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම නිර්වචනයේ ඇති වැදගත්කම වන්නේ ක්‍ෂුද්‍ර මට්ටම සහ සාර්ව මට්ටම යන මට්ටම් දෙකෙහිම දේශපාලනය අවබෝධ කර ගැනිමට එයින් පිටුබලයක් ලැබිමය. ඔවුන් දක්වන පළමු නිර්වචනය අනුව සාමාන්‍යයෙන් දේශපාලනයට බලය, අණදීම, අධිකාරය සහ පාලනය වැනි සංකල්ප ඇතුළත් රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වටා සිදුවන සියලුම ක්‍රියාවලි ඇතුළත් වේ. මේ අනුව දේශපාලනය යනු බලය හෝ බලයේ මොනයම් ආකෘතියක් නැතහොත් ප්‍රවර්ගයක් හෝ අන්තර්ගත වන ක්‍රියාවලියක් සිදුවීමක්''' '''නොහොත් සම්බන්ධතාවයක් වේ.ඔවුන් දක්වන දෙවන නිර්වචනය අනුව බලය සහ අධිකාරිය ඇතුළත් වු ඕනෑම මට්ටමක මානව සම්බන්ධතාවයක දේශපාලනය අන්තර්ගත වේ. මේ අදහස අනුව බලන විට දේශපාලනය ඕනෑම පුද්ගල සම්බන්ධතාවයක අන්තර්ගත වී තිබිය හැකිය.
දේශපාලනය හැම විටම ගැටුමට තුඩුදෙන සංකල්පයක් වශයෙන් හඳුනා ගැනීම උචිත නොවේ. දේශපාලනය අධ්‍යයනය කිරීමේ එක් මුලික හේතුවක් වන්නේ සමාජ කණ්ඩායම් සාමකාමී ලෙස හා කාර්යක්‍ෂම ලෙස ඔවුන්ගේ අරමුණු මුදුන්පත් කරගන්නේ කුමන කොන්දේසි යටතේද යන්න සොයා බැලීමය. මේ අනුව දේශපාලනය ප්‍රායෝගික හා ධනාත්මක සංසිද්ධීන් වේ. රොඩ් හාග්, මාර්ටින් හර්ප් සහ ෂාවුන් බ්‍රිස්ලින් දක්වන ආකාරයට සාමාන්‍ය ව්‍යවහාරයේදී අප දේශපාලනය යන යෙදුම භාවිතා කරන්නේ ඉතා තදින් පෞද්ගලික අභිලාෂ ලුහුබැඳීම විවේචනය කිරීමේ විවේචනාත්මක අර්ථයකිනි. එහෙත් බී.ක්‍රික් උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ ඇතැම් විද්වතුන් දේශපාලනය තීරණ ගැනීමේ වඩා ශිෂ්ට මාදිළිය වශයෙන් පිළිගන්නා බවය. බී.ක්‍රික් දක්වන පරිදි දේශපාලනය යනු විවිධ අබිලාෂ සහිත ප්‍රජාවකට අයත් වූවන්ගේ සුභසාධනය හා යහ පැවැත්ම සඳහා ඔවුන් අතර බලය සමානුපාතිකව බෙදා ගැනිමේ ක්‍රියාවක් වේ.
 
දේශපාලනය යනු කුමක්දැයි පැහැදිළි කරන නිර්වචන අතුරින් වඩාත් පුළුල් අවබෝධයක් ලබාගත හැකි නිර්වචනයක් කාන්, මැක්නිවන්, සහ මැක්නොවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම නිර්වචනයේ ඇති වැදගත්කම වන්නේ ක්‍ෂුද්‍ර මට්ටම සහ සාර්ව මට්ටම යන මට්ටම් දෙකෙහිම දේශපාලනය අවබෝධ කර ගැනිමට එයින් පිටුබලයක් ලැබිමය. ඔවුන් දක්වන පළමු නිර්වචනය අනුව සාමාන්‍යයෙන් දේශපාලනයට බලය, අණදීම, අධිකාරය සහ පාලනය වැනි සංකල්ප ඇතුළත් රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වටා සිදුවන සියලුම ක්‍රියාවලි ඇතුළත් වේ. මේ අනුව දේශපාලනය යනු බලය හෝ බලයේ මොනයම් ආකෘතියක් නැතහොත් ප්‍රවර්ගයක් හෝ අන්තර්ගත වන ක්‍රියාවලියක් සිදුවීමක්''' '''නොහොත් සම්බන්ධතාවයක් වේ.ඔවුන් දක්වන දෙවන නිර්වචනය අනුව බලය සහ අධිකාරිය ඇතුළත් වු ඕනෑම මට්ටමක මානව සම්බන්ධතාවයක දේශපාලනය අන්තර්ගත වේ. මේ අදහස අනුව බලන විට දේශපාලනය ඕනෑම පුද්ගල සම්බන්ධතාවයක අන්තර්ගත වී තිබිය හැකිය.
 
ඇන්ඩ්රූ හේවුඩ් තව දුරටත් සඳහන් කරන පරිදි දේශපාලනය ප්‍රකාශයට පත්වන්නේ කුමන විටක දී ද, කෙසේද , කොතනදී ද, කවුරුන් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව විවිධ පිළි ගැනිම් ඇත. ඔහු දක්වන පරිදි උදාහරණ වශයෙන් කුමන ගැටුම දේශපාලනික යැයි කිව හැකිද කුමන ආකාරයේ ගැටුම් නිරාකරණ ආකෘතියක් දේශපාලනික වන්නේද දේශපාලන යැයි කියන ක්‍රියාකාරකම ස්ථානගත වන්නේ තොතැනද යන ආදි කරුණු පිළිබඳව විවිධ පිළිගැනිම් පවතියි. දේශපාලනය යන පදයේ නිරුක්තිය සම්බන්ධයෙන් ඇති විවිධ පිළිගැනීම් මධ්‍යයේ වුවද එහි අර්ථය පැහැදිළි කර ගැනිම සඳහා වර්ගීකරණ තුනක් දැක්වීමට ඇන්ඩ්රූ හේවුඩ් ඉදිරිපත් වේ. පළමුවෙන්ම දේශපාලනය බොහෝ දිගු කාලයක් තිස්සේ ආණ්ඩුවේ විධිමත් ආයතන තුළ සිදුවන ක්‍රියාකාරකමක් වශයෙන් පවතියි. දෙවනුව දේශපාලනය පෞද්ගලික හා පුද්ගල වශයෙන් සිතීමට ප්‍රති විරැද්ධව පොදු ජීවිතයට සහ පොදු ක්‍රියාකාකම් වලට සම්බන්ධ වන්නකි. තෙවනුව දේශපාලනය මානව පැවැත්මේ සෑම මට්ටමකදීම සහ සෑම ආයතනයක් තුළම බලය බෙදා හැරීමට ධනය සහ සම්පත් බෙදා හැරීමට සම්බන්ධතාවයක් දක්වන්නාවු දෙයක් බව ඇන්ඩ්රූ හේවුඩ් ප්‍රකාශ කරයි.
 
දේශපාලනය යන්නෙහි අර්ථය පැහැදිළි කර ගැනිම සඳහා උපයෝගි කරගත හැකි අනෙක් මතය ප්‍රධාන වශයෙන් මිනිස් සම්බන්ධතාව පවතින ගැටුම්කාරි අංශය පිළිබඳව අපගේ අවධානය යොමු කරවයි. ඒ අනුව ගැටුම මිනිස් සම්බන්ධතාවලින් වෙන්කොට ගත නොහැකි සාධකයක් වේ. බලය සහ අධිකාරිය භාවිතා‍ කරමින් මේ ගැටුම් විසඳීම නැතහොත් විසඳුම් බලාත්මක කිරීමේ ක්‍රියාවලිය දේශපාලනය වේ.
 
මේ අනුව දේශපාලනය තේරුම් ගැනිමේදී එය ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් හෝ හඳුනා ගැනීම නිවැරදිය. එය ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් වශයෙන් ගත් කළ එහි සුවිශේෂීතාව කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. අනිකුත් මානව ක්‍රියාකාරකම් මෙන් නොව දේශපාලනික ක්‍රියාකාරකමක හෝ ක්‍රියාවලියක හෝ අනිවාර්යයෙන්ම බලය හෝ බලය යන සංකල්පයට අදාල වෙනත් මුහුණුවරක් හෝ අන්තර්ගත විය යුතුය.
 
 
දේශපාලනය බලය යන සංකල්පය සමඟ සම්බන්ධව පවතින නිසා බොහෝ දෙනෙක් දේශපාලනය අශුභ වාදී ක්‍රියාවක් වශයෙන් තේරුම් ගනිති. එහෙත් දේශපාලනයේදී බලය ඍණාත්මකව මෙන්ම ධනාත්මකවද භාවිතා වන බව අප විසින් අමතක නොකළ යුතුය. දේශපාලනය සම්බන්ධයෙන් ඇති සුසමාදර්ශ වලින් එකක් වන්නේ දේශපාලනය අනවරත බල අරගලයක් යන්නය. මේමතයේ මුලිකයා වුයේ මැකියාවෙල්ලිය.දේශපාලන බලය ධනාත්මකව භාවිතා කිරීම මගින් මානව ශිෂ්ටාචාරයේ යහ පැවැත්ම සුරක්‍ෂිත කරගත හැකිය. සංවිධානාත්මක, සුරක්‍ෂිත, සාමකාමී, සංහිදියාවක් සහිත සමාජ ජීවිතයක් ගත කිරීම සඳහා දේශපාලන බලය අවශ්‍යයෙන්ම තිබිය යුතුය. ඒ නිසා දේශපාලනය ගැටුම ජය ගැනිම වශයෙන් තේරුම් ගන්නවාට වඩා ගැටුම නිරාකරණය සඳහා යොමු විම වශයෙන් තේරුම් ගැනිම වඩාත් යෝග්‍ය බව ඇන්ඩ්රූ හේවුඩ් පවසයි. පොදු සමාජයක් ප්‍රගතිගාමී ලෙස සංවිධානාත්මකව මෙහෙය වීම සඳහා ක්‍රමෝපාය වශයෙන් දේශපාලනය යොදාගත හැකිය. ඒ නිසා දේශපාලනය බොහෝ විට ප්‍රගතියට සම්බන්ධතාවයක් දක්වන අදහසක් හැටියට අර්ථ ගැන්වීමද සිදුවේ. අරාජික වාදීන් හැරුණු විට අන් සැම දේශපාලනික චින්තකයෙකුම විධිමත් සමාජ පැවැත්මක් සඳහා දේශපාලන බලය සාධාරණීකරණය කරන්නේ මේ නිසාය.
 
ඇන්ඩ්රූ හේවුඩ් තව දුරටත් සඳහන් කරන පරිදි දේශපාලනය ප්‍රකාශයට පත්වන්නේ කුමන විටක දී ද, කෙසේද , කොතනදී ද, කවුරුන් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව විවිධ පිළි ගැනිම් ඇත. ඔහු දක්වන පරිදි උදාහරණ වශයෙන් කුමන ගැටුම දේශපාලනික යැයි කිව හැකිද කුමන ආකාරයේ ගැටුම් නිරාකරණ ආකෘතියක් දේශපාලනික වන්නේද දේශපාලන යැයි කියන ක්‍රියාකාරකම ස්ථානගත වන්නේ තොතැනද යන ආදි කරුණු පිළිබඳව විවිධ පිළිගැනිම් පවතියි. දේශපාලනය යන පදයේ නිරුක්තිය සම්බන්ධයෙන් ඇති විවිධ පිළිගැනීම් මධ්‍යයේ වුවද එහි අර්ථය පැහැදිළි කර ගැනිම සඳහා වර්ගීකරණ තුනක් දැක්වීමට ඇන්ඩ්රූ හේවුඩ් ඉදිරිපත් වේ. පළමුවෙන්ම දේශපාලනය බොහෝ දිගු කාලයක් තිස්සේ ආණ්ඩුවේ විධිමත් ආයතන තුළ සිදුවන ක්‍රියාකාරකමක් වශයෙන් පවතියි. දෙවනුව දේශපාලනය පෞද්ගලික හා පුද්ගල වශයෙන් සිතීමට ප්‍රති විරැද්ධව පොදු ජීවිතයට සහ පොදු ක්‍රියාකාකම් වලට සම්බන්ධ වන්නකි. තෙවනුව දේශපාලනය මානව පැවැත්මේ සෑම මට්ටමකදීම සහ සෑම ආයතනයක් තුළම බලය බෙදා හැරීමට ධනය සහ සම්පත් බෙදා හැරීමට සම්බන්ධතාවයක් දක්වන්නාවු දෙයක් බව ඇන්ඩ්රූ හේවුඩ් ප්‍රකාශ කරයි.
 
[[Category:දේශපාලනය]]
"https://si.wikipedia.org/wiki/දේශපාලන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි