"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('වස්කෝ ද ගාමා නමැති පෘතුගීසි නාවිකයා විසින් ක්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
No edit summary
* ක්‍රි.ව. 1850
* ක්‍රි.ව. 1852
 
මින්පසු ඇතිවූ එනම් ක්‍රි.ව. 1857දී ඇතිවූ හමුදා කැරැල්ල ([[සිපොයි කැරැල්ල]]) බ්‍රිතාන්‍යයට එරෙහිව පැනනැඟි බිහිසුණු ම කැරැල්ල වීය. ([[සිපොයි කැරැල්ල]] වැඩිමනත් තොරතුරු...)
 
=ජාතිකානුරාගී අදහස් පැතිර යාම=
බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහන ය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිර යාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/109478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි