"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'වස්කෝ ද ගාමා නමැති පෘතුගීසි නාවිකයා විසින් ක්...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:36, 12 ජූලි 2010 තෙක් සංශෝධනය

වස්කෝ ද ගාමා නමැති පෘතුගීසි නාවිකයා විසින් ක්‍රි.ව. 1498දී ඉන්දියාවේ කැලිකට් නගරයට සම්ප්‍රාප්ත වී‍මෙන් පසු බටහිර ජාතීන්ට ද ඉන්‍දියාව විවෘත විය. නමුත් ටික කාලයකදී යුරෝපා ජාතීහු ඉන්‍දීය දේශපාලන කටයුතුවලට ද මැදිහත් වූහ. පෘතුගීසි, ලන්‍දේසි හා ප්‍රංශ ජාතිකයෝ ඇතැම් පෙදෙස්වල බලය ව්‍යාප්ත කළ අතර ක්‍රි.ව. 1498 වනවිට මුළු ඉන්‍දියාවේ මැ විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ.

බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට විරුඬව කැරලි ඇතිවීම

ඉන්දියාව මුළුමුනින්ම බ්‍රිතාන්‍යයන්ට අයත්වූ පසු ඔවුනට විරුඬව කැරැලි හට ගත්හ. එසේ ම බ්‍රිතාන්‍යයෝ ද සාර්ථකව කැරැලි මර්දනය කළහ. එවැනි කැරලිවල‍ට උදාහරණ:

  • ක්‍රි.ව. 1806
  • ක්‍රි.ව. 1844
  • ක්‍රි.ව. 1849
  • ක්‍රි.ව. 1850
  • ක්‍රි.ව. 1852