"මයිකල් ආන්ජලෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: pnb:مائیکل اینجلو; cosmetic changes
44 පේළිය:
මයිකල් ඇන්ජෙලෝගේ සුවිශේෂි බවට සාක්ෂියක් වෙමින් ඔහුගේ ජීවිතකාලය තුළ දීම ඔහු සම්බන්ධ චරිතාපදාන යුගලක් ප්‍රකාශයට පත්විය. මේ අතරින් ජෝර්ජියෝ වැසාරි විසින් රචිත ග්‍රන්ථය තුළ දී පුනරුද සමය ආරම්භයේ පටන් සිදු කරන ලද සියළු කලාත්මක නිර්මාණයන්ගේ මුදුන් මල්කඩ ලෙස මයිකල් ඇන්‍ජලෝ හඳුන්වන ලදී.මෙම මතය ශත වර්ෂ ගණනාවක් පුරාවට කලා ඉතිහාසය තුළ පිළිගන්නා ලද මතයක් බවට පත්විය. තවද මයිකල් ඇන්ජලෝ ඔහුගේ ජීවිත කාලය තුළ දීම Il Divino (දිව්‍යමය පුද්ගලයා) ලෙස හඳුන්වන ලදී.මයිකල් ඇන්‍ජලෝ ගේ සමකාලීනයන් විසින් ඔහු තුළ දකින ලද වඩාත් විශේෂිත ගුණාංගය ලෙස ඔහු සිය නිර්මාණ තුළට අන්තර්ගත කළ පුදුම එලවන සුළු ගාම්භීර බව හදුන්වාදිය හැක. මයිකල් ආන්ජලෝගේ මෙම අතිශය අලංකාර සහ ස්වීය චිත්‍ර නිර්මාණ සම්ප්‍රදාය අනුගමනය කිරීම සදහා පසු කාලීන චිත්‍ර ශිල්පීන් විසින් ගන්නා ලද උත්සාහය හේතුවෙන් බටහිර කලා ලෝකය තුළ ඉහල පුනරුදයට පසුව බිහි වු ඊළඟ සම්ප්‍රදාය වන ආවරිත සම්ප්‍රදාය බිහිවීම සිදු විය.
 
== ඩේවිඩ්ගේ ප‍්‍රතිමාව ==
[[ගොනුව:Michelangelos David.jpg|thumb||මයිකල් ආන්ජලෝ නිර්මාණය කළ ඩේවිඩ්ගේ ප‍්‍රතිමාව පුනරුද සමයේ බිහිවූ වඩාත් ඇගැයීමට ලක්වූ කෘතීන්ගෙන් එකකි.]]
 
51 පේළිය:
මයිකල් ආන්ජලෝ ‘ශාන්ත ජෝන් සහ ශුද්ධ වූ පවුල’ නිර්මාණය සිතුවම් කළේද මෙම කාලයේදීමය. එය ආන්ජලෝ විසින්, දෝනි සහ මැග්ඩලීනා ස්ට්‍රෝසිගේ විවාහය වෙනුවෙන් නිර්මාණය කෙරුනකි. දැනට [[ලන්ඩන්]] ජාතික කලාගාරයේ ඇති ‘මරිය මව්තුමිය සහ දරුවා’ සිතුවමද ඔහු මේ කාලයේදීම සිතුම් කළායැයි විශ්වාස කෙරෙයි.
 
== සිස්ටීන් දේවස්ථානයේ සීලිම ==
[[ගොනුව:Lightmatter Sistine Chapel ceiling.jpg|thumb|300px|මයිකල් ඇන්ජලෝ විසින් සිස්ටීන් දේවස්ථානයේ සීලිම සිතුවම් කරනු ලැබීය.]]
 
64 පේළිය:
 
 
== මූලාශ්‍ර ==
<references />
 
[[ප්‍රවර්ගය:1475 උපත්]]
[[ප්‍රවර්ගය:1564 මරණ]]
 
 
[[af:Michelangelo]]
Line 156 ⟶ 155:
[[pl:Michał Anioł]]
[[pms:Michelangelo Buonarroti]]
[[pnb:مائیکل اینجلو]]
[[pt:Michelangelo]]
[[qu:Miguel Angel]]
"https://si.wikipedia.org/wiki/මයිකල්_ආන්ජලෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි