"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ස්මරණ ශක්තිය එවක උගත්කමෙ විශේෂ වරප්‍රසාදය විය.කටපාඩම් කිරීම ඉගෙනීමේ ප්‍රධාන අංගය විය.කටපාඩමින් පරපුරෙන් පරපුරට ධර්මය රැගෙන ගියේ ග්‍රන්ථධර භික්ෂූන් වහන්සේලාය.
 
සිංහල සාහිත්‍යය ඉතිහාසයේ වළගම්භාවළගම්බා සමය කරුණු කිහිපයක් නිසා අනුස්මරණීය වෙයි.
 
#)තෙවලා දහම හා අටුවා කථා ග්‍රන්ථාරුඪ කිරීම නිසා පොත්පත් ලිවීම ඇරඹීම
#)සිංහල අටුවා පොත් සම්පාදනය වීම (සිංහල සාහිත්‍යය ඉතිහාසයේමුල්ම පොත් විශේෂයයි.)
 
ඉන්පසුව පාලි සාහිත්‍යයේ හා සංස්කෘත සාහිත්‍යයේ වර්ධනයක්ද ඇතිවිය.

සංස්කරණ

10

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/10932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි