"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
ස්මරණ ශක්තිය එවක උගත්කමෙ විශේෂ වරප්‍රසාදය විය.කටපාඩම් කිරීම ඉගෙනීමේ ප්‍රධාන අංගය විය.කටපාඩමින් පරපුරෙන් පරපුරට ධර්මය රැගෙන ගියේ ග්‍රන්ථධර භික්ෂූන් වහන්සේලාය.
 
සිංහල සාහිත්‍යය ඉතිහාසයේ වළගම්භාවළගම්බා සමය කරුණු කිහිපයක් නිසා අනුස්මරණීය වෙයි.
 
#)තෙවලා දහම හා අටුවා කථා ග්‍රන්ථාරුඪ කිරීම නිසා පොත්පත් ලිවීම ඇරඹීම
#)සිංහල අටුවා පොත් සම්පාදනය වීම (සිංහල සාහිත්‍යය ඉතිහාසයේමුල්ම පොත් විශේෂයයි.)
 
ඉන්පසුව පාලි සාහිත්‍යයේ හා සංස්කෘත සාහිත්‍යයේ වර්ධනයක්ද ඇතිවිය.