"නර්තන වෘත්තීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
නර්තන ශිල්පියා.
 
ාඉ
නර්තන පුහුණු වීම් නර්තන ආකාරයෙන් අනුව වෙනස් වේ. සම්භාව්‍ය නර්තනය විශේෂ පුහුණු විම් සදහා විශේෂඥ සමාගම් හරහා කෙරෙන විශ්වවිද්‍යාල පාඨමාලා පවතී. පුද්ගලිකව පවත්වනු ලබන නර්තන ආයතනද මේ අතර වේ. මෙම ආයතන තරගකාරි නර්තන ශෛල මෙන්ම, සම්භාවඨ හා ජනවාර්ගික නර්තනයද ඇතුලත්ය. වි‍ෙශ්ෂඥවිශේෂඥ නර්තන ශිල්පින් බොහෝ විට ගිවිසුමක් හෝ නිශ්චිත ප්‍රසංගයක් මත සේවයේ යෙදෙති. නර්තන විශේෂඥ ශිල්පියෙකුගේ ජිවන රාටාව නිරතුරැව වෙනස්වන අවස්ථාවන්, තරගකාරිත්වය හා අඩු ගෙවිම් මත පැවැතේ විශේෂඥ නර්තන ශිල්පින් හට තමන්ගේ ආදායම ලගාකර ගැනීමට බොහෝ විට නර්තනයට සම්බ්ධ වරින් වන නර්තන ඉගැන්වීම නර්තන ක්‍රීඩා උපදේශනය යෝග වැනි අංග වල නිරත වීමට සිදු වේ. ඇමරිකන් තුල විශේෂඥ නර්තන ශිල්පින් ඇමරිකානු සංගිතඥ පදනම හා ස්ත්‍රින් නර්තන පදනම වැනි ආයතන වල සමාජිකයන් වේ. මේ පදනම් මගින් ඔවුන්ගේ කාර්යය ස්වභාවයන් හා අවම වේතන මට්ටම නිරූපනය කරයි.
 
නර්තන ගුරුවරයන්.
"https://si.wikipedia.org/wiki/නර්තන_වෘත්තීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි