"ඉන්දියානු නර්තනය - ශාවිටීස් සම්ප්‍රදාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
ශාවිටීස්වරුන් ශිව දෙවියන් වන්දනාමාන කරයි. නර්තනයේ අංග 2 ක් ඔහු තුලින් පිළිඹිබු වේ. එනම් ලස්සා හා තන්ඩාවා වේ. ලස්යා වෙතින් පිළිඹිබු වන්නේ අලංකාරය, ප්‍රසන්න බව, ආලය වේ. ලස්සා විසින් ශිව දෙවියන්ගේ ප්‍රතිරූපය නිරූපනය වේ මේවා කල්යාන සුන්දර, වර්ශවහන, යෝ‍ගේශ්වර, නට්ටාවලම්බිත සුඛසහමුර්ති, වෛයිනාන මුර්ති, චීනමුදිරා, අනුගෘහදුර්ති හා චන්ද්‍රශේකර වේ.
 
 
දේවි, ශිව දෙවියන් හදුන්වන නාමයක් වන අතර විද්‍යාමාන වන කාලි, මහාකාලී, ශම්ශනකාලි හා හිරවීය දේවි හට වෙනත් රෑප තිනෙ අතර සෑම කෙනෙක්ම විශේෂිත භාවයක් පිළිඹිබු කෙරේ. මහා විද්‍යා හා සැනමන්ත්‍රිනාස් 10 න් ද මෙය සිදු වේ. මෙම සෑම රෑපයක් ම නර්තනයේ විලාසයෙන් එහි භාව සබතාවය විදහා දක්වයි. දේවියගේ අනෙකුත් භාව රූප විදහා දැක්වීමේ දී ද මෙම ක්‍රමය භෘවිතා කර ඇත.